ලංකාවේ මුදලාලිලා කරන හොරවැඩ 8ක්.

sudu23

Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    ගම්මිරිස් වලට පැපොල් ඇට දානවාය කියන එක බොරු මොකද පැපොල් ඇට ගම්මිරිස් තරම් බර නැ අනික කොයින්ද එච්චර පැපොල් ඇට.මෙකල ගම්මිරිස් වලට වඩා පැපොල් ඇට මිල යි .
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ වගේ වටින ත්‍රෙඩ් දාපන් හාල්පාරුවන්ට කඩේ යන්නේ නැතුව...
    හොඳ වැඩක්...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    හාල් 5kg , 10kg පැක් කරලා එන ඒවා කිරලා බලපන්. ග්‍රෑම් ගානක් අඩුයි. ඒ නිසා ගන්න කලින් කිරලා බලපන්.

    වටිනා ත්‍රෙඩ් එකක්.