ලංකාවේ මොකද වෙන්නේ මචන්,

Danta

Banned
Mar 22, 2017
576
33
0
ලංකාවේ මොකද වෙන්නේ මචන්,

වලි ගහගන්නවා කියලා අහන අහන කට්ටිය කියනවා. මොකක්ද වෙන්නේ... අරාබි අය ඇවිල්ලා ද?
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    Kandy Issue Updates 8.45 am

    • මහනුවර ඇදිරිය අද හවස 4 තෙක්
    • වැලිමඩටත් පොලිසිය
    • මහින්ද රජයට සහය දෙන්න කැමතිලු
    • පැය 24 පැමිණිලි අංකයක්
    • පාසල් සියල්ල වහලා - දින නියමයක් තවම නෑ