ලංකාවේ යුදහමුදාපති කෙනෙක් නොසිටි අවුරුද&

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ලංකාවේ යුදහමුදාපති කෙනෙක් නොසිටි අවුරුද&

    ලංකාවේ Official යුදහමුදාවේ website එකට අනුව 2004 සිට 2009 දක්වා ලංකාවේ යුද හමුදාපති වරයෙක් සිට නොමැත. ලෝකේ එකම රටකවත් යුද හමුදාවේ හමුදාපතිවරයෙක් නොමැතිව හමුදාවක් run වෙලා නැතුව ඇති . ලෝකේ බලවත්ම ත්රස්තවාදී කණ්ඩායම සුනු විසුනු කලේ හමුදාපතිපති වරයෙක් නොමැතිව වගේ. අස්චර්යේ තමා
    පුළුවන් එකෙක් ඉන්නවා නම් මේක ගැන grapic එකක් හදලා fb එකේ share කරපල්ලා.

    http://www.army.lk/pastcommanders.php


    Lieutenant General L. P. Balagalle VSV, USP, ndc, IG
    25th Aug. 2000 - 30th Jun 2004
    Thumb_16.jpg
    General S.H.S. Kottegoda WWV, RWP, RSP, VSV, USP, ndc
    01st Jul 2004 – 05th Dec 2005
    Thumb_17.jpg
    General Jagath Jayasuriya RWP VSV USP ndu psc
    15th July 2009 – 31st July 2013
    Thumb_19.jpg
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ මොකෙක්ද ඕයි. අර වෙලාවකට මහින්දගේ ඇටේ ලෙවකනවා. තව වෙලාවකට රනිල්ට කඩේ යනවා. ‍තෝ ක‍ටුස්සෙක්ද? නැත්නම් මෙතන දෙපැත්ත කොටෝලා ආතල් ගන්නවද?
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    උඹ මොකෙක්ද ඕයි. අර වෙලාවකට මහින්දගේ ඇටේ ලෙවකනවා. තව වෙලාවකට රනිල්ට කඩේ යනවා. ‍තෝ ක‍ටුස්සෙක්ද? නැත්නම් මෙතන දෙපැත්ත කොටෝලා ආතල් ගන්නවද?[/QUOT

    Ranila balu wade kalath, mahinda balu age karath SF balu wade karath, balu wade balu wademai. balu wadaak una nam , moka kalath kamak na balu wadak kiyla kiyanna baya wenna one na.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹ මොකෙක්ද ඕයි. අර වෙලාවකට මහින්දගේ ඇටේ ලෙවකනවා. තව වෙලාවකට රනිල්ට කඩේ යනවා. ‍තෝ ක‍ටුස්සෙක්ද? නැත්නම් මෙතන දෙපැත්ත කොටෝලා ආතල් ගන්නවද?

    ආහ්හ් මූ එහෙම එකෙක්ද?:oo:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මෙවා නිකන් මොන්ටිසොරි වැඩනේ,කාටද ඉතින් කියන්නෙ මෙව්වා :rolleyes:....
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,294
    25,071
    113
    tracing Geo-location.. ... ...
    මහින්දය පලිගන්න කරන වැඩ හරි ප්‍රාථමිකයි නේද? ඉස්කෝලේ පොඩි පන්තිවල ඉන්නවා මුට වඩා පරිනතව දෙයක් හිතන්න පුළුවන්කමක් තියන උන්.. ලැජ්ජයි/.
     
    Feb 3, 2014
    860
    125
    0
    යුද හමුදාවේ නීතියක් බන්.. හමුදාවෙන් පහ කරාම තිබුන සියලු නිල තල පදක්කම් සේරම නැති වෙනවා.. ඕකට මහින්දට බැනල වැඩක් නැ :no:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය පලි ගැනීම කියන එක මගේ ලග නෑ අපේ හාමුදුරුවනේ
    mahinda_rajapaksa.jpg