ලංකාවේ යුදහමුදාපති කෙනෙක් නොසිටි අවුරුද&
ලංකාවේ Official යුදහමුදාවේ website එකට අනුව 2004 සිට 2009 දක්වා ලංකාවේ යුද හමුදාපති වරයෙක් සිට නොමැත. ලෝකේ එකම රටකවත් යුද හමුදාවේ හමුදාපතිවරයෙක් නොමැතිව හමුදාවක් run වෙලා නැතුව ඇති . ලෝකේ බලවත්ම ත්රස්තවාදී කණ්ඩායම සුනු විසුනු කලේ හමුදාපතිපති වරයෙක් නොමැතිව වගේ. අස්චර්යේ තමා
පුළුවන් එකෙක් ඉන්නවා නම් මේක ගැන grapic එකක් හදලා fb එකේ share කරපල්ලා.
http://www.army.lk/pastcommanders.php
Lieutenant General L. P. Balagalle VSV, USP, ndc, IG
25th Aug. 2000 - 30th Jun 2004
General S.H.S. Kottegoda WWV, RWP, RSP, VSV, USP, ndc
01st Jul 2004 – 05th Dec 2005
General Jagath Jayasuriya RWP VSV USP ndu psc
15th July 2009 – 31st July 2013

....