ලංකාවේ යුද්ධ හමුදා ..............

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ලංකාවේ යුද්ධ හමුදා ..............

    ලංකාවේ යුද්ධ හමුදාවේ Rank ගැන දන්නවද? නැත්තන් මෙන්න............අපේ රට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් නිසා සුද්දා ගෙනාපු නීති තමයි යුධ හමුදාවේ තියෙන්නේ..........

    මුලින්ම තියෙන්නේ කොමිෂන් ලත් (Officers) නිලධාරීන්ගේ Ranks

    ඒවගෙන් පලවෙනි Rank එක තමයි 2ලුතිතන් (second Lieutenent)කියන්නේ.....
    2ලුතිතන් කෙනෙක් වෙන්නනම් කැඩෙඩ් නිලධාරි‍‍ ලෙස පුහුණු වෙන්න ඕන...ඒ සඳහා අවු 01 - 04 දක්වා කාලයක් පුහුණු වෙන්න ඕන..........

    පහලින් තියෙන්නේ
    කොමිෂන් නොලත් (Officers) නිලධාරීන්ගේ Ranks ඒව පටන් ගන්නේ සාමාන්‍ය සෙබල කියන Rank එකෙන්..........වේලාව මදි ගොඩක් විස්තර කියන්න......අනිත් ටික පස්සෙ දාන්නම් කෝ...........
    armyl.jpg
    armycopy.jpg

     
    • Like
    Reactions: DJLAK