ලංකාවේ රාජ්‍ය සේවකයන් ගැන කාලකන්නි කථාවක්

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කාලකන්නි කථාවක්.!!
    FB_IMG_1652715103794.jpg

    අබුඩාබියේ ඩාස් අයිලන්ඩ් හි ඔයිල් ප්‍රඩකෂන් ඉන්ඩස්ට්‍රිහි වැඩකරපු දෙන්නෙක්. ඩොලර් වලින් මාසික පඩිය ගත්ත දෙන්නෙක්.

    එකෙක් ශ්‍රී ලංකියන්
    අනෙකා චයිනීස්.

    කොයි තරම් වැඩ්ඩෝ උනත් ඔයිල් ෆ්ලැට් ෆෝම් වල වැඩ කරන උන් උපරිම සේවා කාලය ගන්නේ වසර10යි.

    ඉන් පස්සේ රිටායි කරනවා.

    මේ කථාවේ දෙන්නත් වසර 10 සම්පුර්ණ කරලා ඉවත් කරනවා.

    ලංකාවේ එකාට ඕනෑ වෙනවා ලංකාවට ගිහිං ආයෝජනය කරලා අළුත් යමක් කරන්න.

    ලංකාවට ඇවිත් මුලින්ම BOI එකට යනවා ගිහිං තායිලන්තයෙන් පලිගු ගල් ගෙනැත් ගෘහ අලංකරණ භාන්ඩ නිපදවන නිපයුම් අපනයන ප්‍රපෝසල් එකක් භාර දෙනවා. නිළධාරින් ඔහුව වටේ යවනවා වසරක් පමණ උත්සාහයකින් පසු රැපියල් කෝටියක් පමණ අතින් පාඩු කරගත් පසු ඔහු එය අත ඇරලා දානවා.

    ඉන්පස්සේ ඔහු කාර්මික සංවර්ධන මංඩලය යටතේ පැරණි වීදුරැ උණු කොට නැවත සකස් කිරීමේ කර්මාන්තයකට ඉල්ලුම් කරනවා. එයත් නොයෙක් හේතු නිසා පමා කරනවා නොයෙක් අවසර ලබා ගන්න ආයතන වෙත යනවා.

    ඉන් පසුව ඔහුගේ ඉලක්කය වුනේ කෙලින්ම ප්ලාස්ටික් පවුඩර් චීනයෙන් ආනයනය කොට ප්ලාස්ටික් ෆිටින්ස් නිෂ්පාදනය කිරීමයි

    මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය ඔහු කියන පරිදි ජරාව නොදීම නිසාම ලැයිසන් එක ගන්න බැරිවෙනවා.

    වසර තුනකට පසු ඔහු නැවත.ඩුබායි වලට එනවා .දරු පවුලත් එක්කම

    දැන් ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සමග එකතුව කාගො ව්‍යාපාරයකට අත ගහලා.

    මම අර කලිං කීව චයිනීස් පොරත් චීනයට ගිහිං බිස්නස් පටන් අරගෙන.

    එයා අත.ගහලා තියෙන්නේ පුංචි පුංචි ලමා විනෝද භාන්ඩ නිෂ්පාදන කර්මාන්තයකට.

    චීනයට ගිහාම ඔහු ආයෝජනය කරන්න පුළුවන් මුදල කීවහම

    චීන රජය ඔහුට තෝරා ගන්න කර්මාන්ත ලිස්ට් එකක් දීලා

    එහි පලවෙනි අදියරයට අවශ්‍ය පුහුණු ශ්‍රමය සහිත සේවකයන් ප්‍රමාණය එකී සේවකයන් දැනට පදිංචි ස්ථාන දුරකථන අංක වැටුප් ප්‍රමාණය
    සහ රජය විසින් මිලට ගන්න නිෂ්පාදන කෝටා ප්‍රමාණය එය අලවිකර යුතු ස්ථානය සියල්ල සහිත විස්තරයක් ඔහු සතු කරලා.

    වසර තුනකදී තමන්ගේ නිෂ්පාදන අතිරික්තයට තමන්ට හුරැ පුරැදු ඩුබායිහි වෙළද පොල සොයාගෙන ඔහු එනවා.

    මගේ ලංකාවේ මිතුරා මට හමුවන්නේ අපට තියෙන්නේ කාලකන්නි රටක් බං. එදා වේලට රස්සාව කරන නිළධාරි පංතියක් කියාගෙන දුක්වෙන තත්වයක.

    මගේ චීන මිතුරා මට හමුවන්නේ උගේ රට කරවන නිළධාරින් ගැන ආඩම්බරයක් එක්ක අපරාදේ වසර දහයක් චීනයෙන් පිට ගෙව්වේ කියන තත්වයක.

    මම කියන්නේ ලංකාවේ දේශපාලනයේ 225, එපා කියලා ජනතාව ඉවත් කරත්...

    කුසීත තමන් කරන කියන දේ මුල්‍ය රෙගුලාසි ආයතන රෙගුලාසි අස්සේ කොලේ වහලා ගහන නිළධාරී පංතියක් එක්ක රටක් ඉදිරියට යන්න බෑ.

    කවුරැ හරි කියනවනම් අළුත් ටිකකට රට දීපල්ලා කරලා පෙන්නයි කියලා . මලාට බෑ එතකොට ඔය නිළධාරි පංතිය රාජ්‍ය අංශය අඩපන කරනවා ඕනෑම රජයක් දණ ගහන්න.

    මේ ලංකාවේ ආන්ඩු වෙනස් වෙන්න යන්නේ වසර පහක් වුනාට රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම යනකොට එක දිගට වසර 30-40 ඉන්නවා.

    සම්ප්‍රදාය බිදින්නේ නෑ. අළුතෙන් හිතන්නේ නෑ

    මට ආපහු ඇහෙනවා කථාව...

    ලංකාවේ නිෂ්පාදනයට වඩා ඉඩ තියෙන්නේ බයින්ග් ඇන්ඩ් සෙලින්ග් කෝටි එකහමාරක මාකට් එකක්. ඒකේ අළුත් දේකට ඉඩක් නෑ .තිබ්බත් ඒ ඉඩ ජරාවට නැතුව දෙන ගවර්මන්ට් ඔෆීසියල් සේවිස් එකක් අපට නෑ බං.

    ඇත්ත !! අපි ප්‍රඩක්ට් එකක් කරලා ලෝකයට විකුණනවාට වඩා රට වටේට මුහුද තියාගෙන ඉන්දියාවේ හදපු ලුණු ගෙනැත් කන්නේ ඒකයි.

    පැදුරේ හිටිය චීනය ලෝකයේ ලොකුම නිෂ්පාදකයා අපනයන කරැවා වෙන්නේ ඒකයි.

    ලෝකයේ අධිකම ජනගහනය සහිත චීනයේ එකා චීනයේ නිළධාරි පංතිය එක්ක චීන මහපොළවේ යමක් හදලා ලෝකය අල්ලන්න හීන දකිද්දී

    අපේ එකා රටෙන් එලියට නොඑන්නම යන තැනට පත් කරවනවා

    අපේ කාලකන්නි කථාව මම ලියලා ඉවර කරනවා

    උපුටා ගැනිමකි අන්තර් ජාලයෙන්

    😢😢😢😢😢😢😢
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    කාලකන්නි කථාවක්.!!
    View attachment 171610

    ඔය ලංකාවේ යුනිවර්සිටි වලින් එලියට එන එවුන් රජයේ සේවයට ආවම පුදුම කාලකන්නි තොගයක්...
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔය ලංකාවේ යුනිවර්සිටි වලින් එලියට එන එවුන් රජයේ සේවයට ආවම පුදුම කාලකන්නි තොගයක්...
    ඔය ආන්ඩුවේ යුනිවර්සිටි සෙට් එක තමා රාජ්ය සේවයේ ඉවර කරේ . Private Campus වල අයත් රාජ්ය සේවයට බඳවා ගත්තා නම් ලංකාව ගොඩක් වෙනස් වෙලා බං
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හ්ම්..
    ලී මෝලක් තියෙනවා අපෙ නෑයෙක්ගෙ අහලපහල කිසි ගෙදරක් නෑ. එත් පෙර්මිට් එක අලුත් කරඩ්ඩි ආපු PHI කේස් එකක් දාලා වටේ අයට කරදරඉ කියලා. කවෘවත් පැමිනිලි කරලත් නෑලු. පස්සෙ මූ කෙලින්ම රු10000 ඉල්ලලා.
     
    Sen-lu

    Well-known member
  • ඔය ආන්ඩුවේ යුනිවර්සිටි සෙට් එක තමා රාජ්ය සේවයේ ඉවර කරේ . Private Campus වල අයත් රාජ්ය සේවයට බඳවා ගත්තා නම් ලංකාව ගොඩක් වෙනස් වෙලා බං
    ඊටත් වඩා දෙසපාලන පත්වීම් වලට ආපු නූගත් හැත්ත. මම දන්න එක ආයතනයක් තියෙනව ඒකෙ ඉන්නෙ රත්නසිරි වික්‍රමනායක දාපු හොරණ උං විතරයි අමු මෝඩයෝ ඉන්නෙ. උං එක්ක වැඩක් කරගන්න ගියාම යකා නගිනව.

    ඊලගට සිස්ටම් එකෙත් හෙන අවුලක් තියෙනව. ලියුම් ලියලියා ෆෝම් පුරව පුරව එපා වෙනව වැඩක් කරගන්න ගියාම.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඊටත් වඩා දෙසපාලන පත්වීම් වලට ආපු නූගත් හැත්ත. මම දන්න එක ආයතනයක් තියෙනව ඒකෙ ඉන්නෙ රත්නසිරි වික්‍රමනායක දාපු හොරණ උං විතරයි අමු මෝඩයෝ ඉන්නෙ. උං එක්ක වැඩක් කරගන්න ගියාම යකා නගිනව.

    ඊලගට සිස්ටම් එකෙත් හෙන අවුලක් තියෙනව. ලියුම් ලියලියා ෆෝම් පුරව පුරව එපා වෙනව වැඩක් කරගන්න ගියාම.
    දේශපාන හෙංචයියෝ කරන්නේ ජොබ් ඒක දීපු පක්ෂෙට වැඩ කරන එක. වැඩක් කරගන්න යන සාමාන්‍ය අපිට එක දවසේ වැඩට දවස් 3 ක් කාලා දාන්න වෙනවා
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය ආන්ඩුවේ යුනිවර්සිටි සෙට් එක තමා රාජ්ය සේවයේ ඉවර කරේ . Private Campus වල අයත් රාජ්ය සේවයට බඳවා ගත්තා නම් ලංකාව ගොඩක් වෙනස් වෙලා බං
    pvt campus un gannawa ban
    eth un yanne na padi adu hinda
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    pvt campus un gannawa ban
    eth un yanne na padi adu hinda
    කොහොමත් දේශපාන පත්වීම් නේ දෙන්නේ බනේ . ගිය ආණ්ඩුවෙන් අළුතෙන් ලක්ෂයක් ගත්තා උපාධි තියෙන අය. කිසිම වැඩක් නොකර සංවර්ධන නිලධාරී කියලා පඩි ගන්නවා. කවදා හරි දවසක මේ අයට පැන්ෂන් ඒකත් අපිම බදු වලින් ගෙවන්න ඕනේ .මේ ව රටට බරක් නේ බන් .
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය ආන්ඩුවේ යුනිවර්සිටි සෙට් එක තමා රාජ්ය සේවයේ ඉවර කරේ . Private Campus වල අයත් රාජ්ය සේවයට බඳවා ගත්තා නම් ලංකාව ගොඩක් වෙනස් වෙලා බං
    Ugc approved oni ekek gannava bn.. uba nodanna deval kiyanna epa.. thava matath thiyenne gov degree ekak.. lankave nemei inne.. schols valata ehema private evata vada me ratavalvalin gov eva pili gannava
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොහොමත් දේශපාන පත්වීම් නේ දෙන්නේ බනේ . ගිය ආණ්ඩුවෙන් අළුතෙන් ලක්ෂයක් ගත්තා උපාධි තියෙන අය. කිසිම වැඩක් නොකර සංවර්ධන නිලධාරී කියලා පඩි ගන්නවා. කවදා හරි දවසක මේ අයට පැන්ෂන් ඒකත් අපිම බදු වලින් ගෙවන්න ඕනේ .මේ ව රටට බරක් නේ බන් .
    ඔව් උන්නම් මැරෙන්නෙ ලේ අතීසාරෙ හැදිලා.
    ඒත් සල්ලි දීලා ඩිග්‍රි කරන උන් ඔයවගෙ තර්ඩ් ක්ලාස් ඒවට යන්නෙ නෑ. ඔය ගැසට් එක බලප්න් ඔඉට වැඩිය හොද ජොබ් තියෙනවා. මහ බැන්කුවට එහෙම. ඒවට ඔය පන්දම් නතිවත් පුලුවන්

    Ugc approved oni ekek gannava bn.. uba nodanna deval kiyanna epa.. thava matath thiyenne gov degree ekak.. lankave nemei inne.. schols valata ehema private evata vada me ratavalvalin gov eva pili gannava
    UGC recognize
    ------ Post added on May 16, 2022 at 10:08 PM
     
    • Like
    Reactions: B.Chat and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Ugc approved oni ekek gannava bn.. uba nodanna deval kiyanna epa.. thava matath thiyenne gov degree ekak.. lankave nemei inne.. schols valata ehema private evata vada me ratavalvalin gov eva pili gannava
    Uni වල පිළිගැනීම නම් තියෙන්නේ World University Ranking එක මත නේ .
    ආන්ඩුවේ රස්සා නම් කොච්චර උණත් දේශපාලන පත්වීම් නේ දෙන්නේ බං මම ඒ ගැන කිව්වේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    රාජ්‍ය සේවකයෝ වගේම කාලකන්නි තමා වුර්තිය සමිති.. දැන් රට පාලනය කරන්නෙත් උන් .. ජනාධිපති අගමැති ඉන්නෙත් උන්ට යටින්..ඉස්කෝල තියනවද නැද්ද තීරණේ කරන්නේ ස්ටාලින් කාරය…. රජයේ සේවකයෝ වැඩ කරනවද නැද්ද තීරණේ කරන්නේ රවී කුමුදේශ් කාරයා
     
    • Like
    Reactions: B.Chat and magix

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔව් හැමදාම කියන්නේ 225 ගැන උනාට හරියටම හොයලා බැලුවොත් ඔය රජය සේවක ඉහල සෙට් එක ආණ්ඩු මාරු උනත් උන් මාරු වෙන්නේ නැහැ. 225 ඇවිත් නිකන් මීඩියා ඉස්සරහ පෙන්න ඉන්න පොඩි ගාණක් (අපිට ලොකු ගානක් උනාට ) ඔය ආයතන ලොකු ලොක්කෝ සවාරි යන්නයි කුට්ටි කඩන්න නියම කාක්කෝ. එත් අහු වෙන්නේ පොඩි හාල්මැස්සෝ
     
    • Like
    Reactions: B.Chat and magix

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Uni වල පිළිගැනීම නම් තියෙන්නේ World University Ranking එක මත නේ .
    ආන්ඩුවේ රස්සා නම් කොච්චර උණත් දේශපාලන පත්වීම් නේ දෙන්නේ බං මම ඒ ගැන කිව්වේ
    Schols valata ehema thava godak deval balapanava bn.. anduve rassa deshapalana pathveem nemei. Exam thiyala ganne. Exam nothiya ganna development officer ehema thamai case eka. Rassa denne anduva ovage control eka jvp eka thamai karanne..

    ඔව් උන්නම් මැරෙන්නෙ ලේ අතීසාරෙ හැදිලා.
    ඒත් සල්ලි දීලා ඩිග්‍රි කරන උන් ඔයවගෙ තර්ඩ් ක්ලාස් ඒවට යන්නෙ නෑ. ඔය ගැසට් එක බලප්න් ඔඉට වැඩිය හොද ජොබ් තියෙනවා. මහ බැන්කුවට එහෙම. ඒවට ඔය පන්දම් නතිවත් පුලුවන්

    UGC recognize
    ------ Post added on May 16, 2022 at 10:08 PM
    Yes..
    ------ Post added on May 16, 2022 at 10:42 PM
     
    • Like
    Reactions: B.Chat and magix