ලංකාවේ Walls Ice cream වලට මොකද උනේ 😭😭

sika2

Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    ඔවා ඒකාලෙ අනිත් අයිස් ක්‍රීම් එක්ක බලද්දි ගනං.
    නෝමල් අයිස් පලමක් 2/= නම් මෙයාලගෙ 6/=

    හැබැයි සෑහෙන්න කොලිටියි.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේකට මොකද උනේ...?

    WALLS කියන්නේ UNILEVER සමාගමට අයත් රටවල් 100 වැඩිය තියෙන අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනයක්. Kgw Gunawardana කුණු හරුපත් එක්ක බොරු කියපු නිසා ඇත්ත දාන්න වුනා. WALLS තමයි ලංකාවට ආපු පලමු සහ එකම ජාත්‍යන්තර අයිස්ක්‍රීම් ආයතනය. එතෙක් තිබුණේ Elephant House, Alerics , Woodlands පමණයි. WALLS ලංකාවට අළුත් රස සහිත අයිස්ක්‍රීම් විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නා. ඒ වගේම වේපස් කෝන් එක වෙනුවට වේෆල් අයිස්ක්‍රීම් කෝන් එක හඳුන්වා දුන්නේ WALLS. යුනිලීවර් කියන්නේ ලෝකයේ රටවල් 100 අධික ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් සහිත අති දැවැන්ත බහු ජාතික සමාගමක්. ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ත සබන්, මාගරින්, ෂැම්පු, ටුත් පේස්ට්, නෝර් ඇතුළු ආහාර රසකාරක, සුප් කැට වර්ග, අයිස්ක්‍රීම් වෙළඳපොළ මුලුමනින්ම අයිති කර ගෙන තියෙන්නේ UNILEVER සමාගම. යුනිලීවර් සමාගම WALLS ෆැක්ටරිය රුපියල් මිලියන ගණනක විදේශ ආයෝජන සහිතව ආරම්භ කරලා ප්‍රදේශයේ තරුණ තරුණියන්ව දහසකට ආසන්න පිරිසකට ඉතාමත් උසස් වැටුප් සහ දීමනා සහිතව සියලු ප්‍රමිතීන්ට ෆැක්ටරිය ආරම්භ කලා. පළමුවරට බයිසිකලයේ ශීතකරණ සහිතව රටපුරා ස්වයං රැකියා ලක්ෂ ගණනක් තරුණයන් කලා. ඔය චුන් පාන් වෑන් වල සංගීත ඛණ්ඩය පටන් ගත්තේ WALLS බයිසිකල්. WALLS ආයතනය ආරම්භ කලේ 2000 වසර කිට්ටුව. රුපියල් මිලියන ගණනක් ආයෝජනය කල ඔවුන් ශුද්ධ ලාභ බලාපොරොත්තු (NET PROFIT) වුනේ වසර දහයකින් පමණ. එතෙක් විදුලි බිල්, යන්ත්‍ර උපකරණ වලට යට කල කෝටි ගණනක මුදල්, මාස් පතා කෝටියක් ඉක්මවු සේවක වැටුප්, වැනි සියළු වියදම් සහිතව WALLS ආයතනයට තිබුණේ නිෂ්පාදන ලාභයක් (Operating Profit) පමණයි. WALLS ආයතනය පටන් අරං අවුරුදු දෙකකට පසු ජවිපෙ වෘත්තීය සමිතිය WALLS ආයතනයේ සේවකයන් කීප දෙනෙක් අල්ලා ගෙන වෘත්තීය සමිතියක් ආරම්භ කලා. ටික දවසකින් ජවිපෙ වෘත්තීය සමිතිය ආයතනය ලාබ ලබන බව කියමින් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්න පටන් ගත්තා. ආයතනයේ පාලන අධිකාරිය තේරුම් කර දුන්නා ඔවුන් ආයතනය පාලනය කරන්නේ නිෂ්පාදන ලාබය හෙවත් OPERATING PROFIT මත මිස ශුද්ධ ලාභයකින් NET PROFIT නොවන බවත්, ලාබ ලබන්න තවත් වසර ගණනාවක් යන බවත්, කෙසේ වෙතත් ලංකාවේ තිබෙන උසස්ම සහ රජයේ නියමිත වැටුප් තල ඉක්මවා වැටුප් හා දීමනා ලබා දෙන බව. නමුත් ජවිපෙ වෘත්තීය සමිතිය උද්ඝෝෂණ නවත්වන්න කැමති වුණේ නැහැ. ඔවුන් ඊ ලඟට වර්ජන ක්‍රියා මාර්ගයට යොමු වුණා. ජවිපෙ ලණුව කාපු සේවකයන් කිසිම දවසක හිතුවේ නැහැ රුපියල් කෝටි ගණනක් ආයෝජනය කරපු සමාගමක් වහයි කියලා. ලොව පුරා රටවල් 100 වඩා තිබෙන WALLS ආයතනය කිසිම හේතුවකට එක් රටක තිබෙන ෆැක්ටරියකට වෙනත් රටවල තියෙන ෆැක්ටරි වලට වඩා වෙනස් විදියට වැටුප්, දීමනා සහ ආහාර දෙන්නේ නැහැ. යුනි ලිවර් තීරණය කලා WALLS වහන්න. ඔවුන්ට තිබෙන ඩොලර් බිලියන ගණනක දැවැන්ත මූල්‍ය ශක්තිය හැටියට ලංකාවේ ෆැක්ටරිය වහන එක සුළු දෙයක් සහ එම පාඩුව රක්ෂණ වන්දි හැටියට ඇමරිකානු මව් සමාගමට ලබා ගන්න පුළුවන්. WALLS ආයතනය වහන කොට එහි සේවය කල දහසකට ආසන්න තරුණයන්ගේ දෙමව්පියන් ආයතනයේ පාලකයන්ට වැඳ වැටී සමාව ඉල්ලුවා තමන්ගේ දරුවන් නොමග ගොස් කරපු දේට සමාවී ආයතනය වහන්න එපා කියලා. නමුත් ආයතන ප්‍රධානීන් ෆැක්ටරිය වසා රටින් පිට වුණා. මේ නිසා ෆැක්ටරියේ සේවය කල දහසකට ආසන්න සේවකයන්ට සහ රටපුරා බයිසිකල් වලින් අයිස්ක්‍රීම් විකුණපු ලක්ෂ ගණනක් ස්වයං රැකියා කල තරුණයන්ට රැකියා අවස්ථා නැති වුණා. දිගු කාලයක් වසා තිබු WALLS කර්මාන්ත ශාලාව වසර දහයකට පමණ පසුව Cargills සමාගම මිලදී ගෙන CARGILLS MAGIC නමින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය පටන් ගත්තා.


    FB-IMG-1688138395003.jpg

    Nilan Wettasinghe
    21න් පස්සෙ රටේ තරුණයො හොඳ පුක්පාරක් කනව එතකල් ඕව තෙරෙන්නෙ නෑ මචං
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    21න් පස්සෙ රටේ තරුණයො හොඳ පුක්පාරක් කනව එතකල් ඕව තෙරෙන්නෙ නෑ මචං
    මේ පාර තමා අන්තිම පාර බන්
    වැඩේ වැරදුනොත් උතුරු නැගෙනහිරත් ලංකාවෙන් වෙන්වෙලා යයි 🥴
     
    • Haha
    Reactions: Clockwork

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මේ පාර තමා අන්තිම පාර බන්
    වැඩේ වැරදුනොත් උතුරු නැගෙනහිරත් ලංකාවෙන් වෙන්වෙලා යයි 🥴
    moko me bayawela
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    මේ පාර තමා අන්තිම පාර බන්
    වැඩේ වැරදුනොත් උතුරු නැගෙනහිරත් ලංකාවෙන් වෙන්වෙලා යයි 🥴
    :o
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    moko me bayawela
    දේමල්ලු ඊළඟට හිතන්න පටන් ගන්නවා අපි තවත් මේ මෝඩ සිංහල නායකයන් යටතේ පාලනය වෙනවා ද නැත්නම් අපි වෙන් වෙලා යනවා ද කියලා උන්ට උනත් හිතෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    දේමල්ලු ඊළඟට හිතන්න පටන් ගන්නවා අපි තවත් මේ මෝඩ සිංහල නායකයන් යටතේ පාලනය වෙනවා ද නැත්නම් අපි වෙන් වෙලා යනවා ද කියලා උන්ට උනත් හිතෙනවා.
    billo mawanna epa lol
    we are SriLankan
    Just one Nation
     
    • Love
    Reactions: Clockwork

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    වෝල්ස් වලට පට්ට බිස්නස් එකක් තිබ්බ අපු කලේ. පට්ට අයිස්ක්‍රීම් එක.


    මෙන්න මේක පට්ට රහයි. රුපියල් 50 හරි 90 වගේ ගානක්ද කොහෙද උනේ..

    26232378_10155748301281131_5269378569088160260_o.jpg
    26685889_10155748303871131_8123833420242496869_o.jpg
    Puluwan nam me images tika aye danna
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වෝල්ස් වලට පට්ට බිස්නස් එකක් තිබ්බ අපු කලේ. පට්ට අයිස්ක්‍රීම් එක.
    මෙන්න මේක පට්ට රහයි. රුපියල් 50 හරි 90 වගේ ගානක්ද කොහෙද උනේ..

     
    • Like
    Reactions: 2osama and dxx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    billo mawanna epa lol
    we are SriLankan
    Just one Nation
    ඔව් ඉතින් මහින්ද රාජපක්ෂ නිසා one Nation නැත්නම් ප්‍රාබාකරන් උබලට පුකේ අරින්නේ ඇට දෙක ගැලවිලා යන්න🤣🤣😀
     
    • Like
    Reactions: hitter

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    තරගයේ වීරයා CCS එච්චරයි ඔය කතාව එතනින් ඉවරයි! Walls ලංකාවෙන් යන්නේ තරගේ පැරදිලා. ඒ දවස් වල ලංකාවේ Normal salary එක රු 3000-5000 අතර රජයේ සේවකයෙක්ගේ. ලංකාවේ minimum wage එක ඒ දවස්වල රුපියල් 2000ක් වගේ. elephant house රුපියල් 10 අවට ගොඩක් එයාලගේ products ගෙනවා (JKH එක අවශ්‍ය කරන investment එක දැම්මා එතකොටත් මාකට් ලීඩර් EH. උන් ලංකාවේ කොච්චර පරණද කියලා බලපං අනුරාධපුර ජේතවනාරාම කෞතුගාරයේ තියෙනවා 1900 ගනන් වල උන්ගේ ice cream tub එකක්) එකෙන් walls market එකෙන් එලියට විසි උනා. Alerics එකටත් කෙල උනා උන් ගහපු ගේමට. අදටත් market leader උන්. soft drinks and ice cream දෙකේම.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    තරගයේ වීරයා CCS එච්චරයි ඔය කතාව එතනින් ඉවරයි! Walls ලංකාවෙන් යන්නේ තරගේ පැරදිලා. ඒ දවස් වල ලංකාවේ Normal salary එක රු 3000-5000 අතර රජයේ සේවකයෙක්ගේ. ලංකාවේ minimum wage එක ඒ දවස්වල රුපියල් 2000ක් වගේ. elephant house රුපියල් 10 අවට ගොඩක් එයාලගේ products ගෙනවා (JKH එක අවශ්‍ය කරන investment එක දැම්මා එතකොටත් මාකට් ලීඩර් EH. උන් ලංකාවේ කොච්චර පරණද කියලා බලපං අනුරාධපුර ජේතවනාරාම කෞතුගාරයේ තියෙනවා 1900 ගනන් වල උන්ගේ ice cream tub එකක්) එකෙන් walls market එකෙන් එලියට විසි උනා. Alerics එකටත් කෙල උනා උන් ගහපු ගේමට. අදටත් market leader උන්. soft drinks and ice cream දෙකේම.
    වෘත්තීය සමිති කතාව ඔයා දන්නෙ නෑ... ඒ කාලෙ සරුවටම ඔය ත්‍රාඩ යුජ්නියන් සීන් තිබ්බ කාලයක්...