ලංකාවේ ලොකුම තක්කඩියෙක්

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ohoma baluwoth loke danata diyunu wechcha ewun (man kiyanne hitapu thanata wada sahenna ihalata giya wun)

    okkoma wage podi thanakin patan aran kaleth ekka ihalata giya ewun,

    unge mahansiyata unta gain ekak hambela thiyenwa

    ha bayi ehema kiyala un karana siyalu de hari nane.

    un nadiyen gema gahuwa wagema apith balanna one un diha nadiyen

    mokada mun ilaga step eka thiyanne monwa ge deyak karala da , karanna balagena da danne na ne.

    lankawe ewunge maru logic thiyenne. 🥴

    u game eka gahuwa dan api u karana siyalu deta no questions asked eheyi kiyanna one. :rofl:
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ඉතිං ඌ වගේ උඹත් කරපං. නිකං එක එකාට මඩ ගහන්නෙ නැතිව. කාලකන්නි ජෙප්පො වගේ කුහක ගති දාන්න එපා ඕඊ හොඳ දෙයක් නම් හොඳයි කියපං එච්චරයි
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඉතිං ඌ වගේ උඹත් කරපං. නිකං එක එකාට මඩ ගහන්නෙ නැතිව. කාලකන්නි ජෙප්පො වගේ කුහක ගති දාන්න එපා ඕඊ හොඳ දෙයක් නම් හොඳයි කියපං එච්චරයි
    සිංහයො බඩගින්නෙ හිටියත් තණකොළ කන්නේ නෑ වෙසියෙ

    Ow meeting walata enawa Rata Jathiya Sanskruthiya beraganna Oney kiwwa.
    අර lt අලදෙනියගේ සමරුවට ගිහින් බොක්ක රත් වෙන්න කතාවක් කරලා..

    ආරංචිය හැටියට ඊළඟ ෆිල්ම් එක අලදෙණිය කතාව..

    බයියන්ගේ නඩියටම ගහන්න යන්නේ.. දැනටමත් බණ කියන්ව.. army එක විකුණන්න තමයි ඉතුරු
    ------ Post added on Jul 19, 2025 at 7:50 PM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මූ නියම හීන් නූලෙ මාකටිං කාරයා. බණ විකුණාගෙන තැන හදාන ඒවට බනිනකොටත් බුදුබණ පෙන්නලා දීලා බනින එවුන්ගෙනුත් මූ ගොඩ යන මඟක් හදාගන්නෙ. දැන් දැන් online tuition වලින් එහෙමට එන්නෙ නෑ leak කරන නිසා ගොඩක් එවුන් ඒවා නොමිලෙ හෝ අඩු ගානකට හැමෝටම. ඒ නිසා වෙන වෙන විදි වලින් සල්ලි හොයන්න මාර්කටින් කරගන්න නම තියාගන්න බලන නියම අවස්ථාවාදී කෙනෙක් ඕකා.

    අදහාගෙන ඉන්න උන්ට, උන්ටම හිතාගන්නවත් බැරි විදියට උන්ව පාවිච්චි කරන්නෙ මුගේ ගොඩයෑම වෙනුවෙන්.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මූ නියම හීන් නූලෙ මාකටිං කාරයා. බණ විකුණාගෙන තැන හදාන ඒවට බනිනකොටත් බුදුබණ පෙන්නලා දීලා බනින එවුන්ගෙනුත් මූ ගොඩ යන මඟක් හදාගන්නෙ. දැන් දැන් online tuition වලින් එහෙමට එන්නෙ නෑ leak කරන නිසා ගොඩක් එවුන් ඒවා නොමිලෙ හෝ අඩු ගානකට හැමෝටම. ඒ නිසා වෙන වෙන විදි වලින් සල්ලි හොයන්න මාර්කටින් කරගන්න නම තියාගන්න බලන නියම අවස්ථාවාදී කෙනෙක් ඕකා.

    අදහාගෙන ඉන්න උන්ට, උන්ටම හිතාගන්නවත් බැරි විදියට උන්ව පාවිච්චි කරන්නෙ මුගේ ගොඩයෑම වෙනුවෙන්.
    Business Karanakota oya kiyanne marketing karanna epa kiyala da :baffled: ehema thama yako..

    ubalage peliyawa meka thanikara :lol:
     
    • Haha
    Reactions: remoteworkerlanka