ලංකාවේ ලොකුම යූ-ටියුබ් හිගන්නා

shenat

Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    මං නම් කැමති නෑ චැනල් බ්ලොක් කරනවට. අකමැති නම් නොබලා ඉන්න. කවුරුත් කියක් හරි හම්බ කරගන්න නේ දැන් යූටියුබ් කරන්නේ. එක අපිට අදාල නෑ. කට වත් බලෙන් පෙන්නෙ නෑ නෙ. තමං කැමති න්ම් විතරයි ක්ලික් කරලා බලන්නේ.

    මං දැන් කඩේ යනවා කියලා කියන්න එපා .. කට උනත් මං කිව්වෙ. යුටියුබ් නෙවෙයි මොන දෙයක් උනත් තමන්ගේ දෙයක් වෙන කෙනෙක් බ්ලොක් කරනවට කවුරුත් ආස නෑ නේ. එකයි මං කිව්වෙ

    Block karanne thamange side eken ne ban. YouTube eken block karanna apita bane. (Puluwan una nam samahara channel ehemath karanawa.)
     
    • Like
    Reactions: Walter White