හෙට ඕපන් කරනව කිව්වට ඇත්ත පොටෝ නෑනෙ හිටං
Ai ada ponil open kale?
හෙට ඕපන් කරනව කිව්වට ඇත්ත පොටෝ නෑනෙ හිටං
Oka bala bala athe gahanna tama wenne

අමුතුම ජාතියෙ පෙටිස් එකක් 
හෙට ඕපන් කරනව කිව්වට ඇත්ත පොටෝ නෑනෙ හිටං
අද ඕපන් කරා.මුලු බිල්ඩිමම නෙමෙයි හැබැයි
උඹට සිමෙන්ති ගොඩවල් දැක්කාම කාමුක සිතුවිලි පහල වෙනවද බංඅමුතුම ජාතියෙ පෙටිස් එකක්
![]()

ලංකාවෙ පලවෙනි ෂොපින් මොල් එක මැජෙස්ටික් සිටි එක,
ඒ කාලෙ මෙකට යනවා කියන්නෙත් හෙන ලොකු වැඩක් ,
එත් දැන් හැම තැනම ෂොපින් මොල්ස්
කාලය මැව් වෙනසක අරුමෙ

ලංකාවෙ පලවෙනි ෂොපින් මොල් එක මැජෙස්ටික් සිටි එක,
ඒ කාලෙ මෙකට යනවා කියන්නෙත් හෙන ලොකු වැඩක් ,
එත් දැන් හැම තැනම ෂොපින් මොල්ස්
කාලය මැව් වෙනසක අරුමෙ
MC eka palaveni mall eka novey. Eeta issara Ceylinco Building eka, Bang Bang shopping complex, Borella Supermarket, Dasa Bldg thibuna. Liberty Plazath MC ekata kalin thibuna.

55 Million
Oka bala bala athe gahanna tama wenne