ලංකාවේ වටේම ඇවිදිලා මම හදපු ලස්සන Documentary එකක්

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අඩෝ එඩිටින් සුපිරි... :yes::cool:උඔ බං ස්ටේබලයිසින් වටල ට්‍රයිපොඩ් එකද යුස් කරන්නේ නැත්තන් උඔට අවේනික විදි තියනවද බං කියහන් කෝ... මමත් ආසයි බං විඩියෝ එඩිටින් සයිඩ් එකට... රෙප්..+:cool:

    thanks a lot mcho :) :love:

    meke nan 100% tripod use kare mchn :yes: anith traveling videos nan handheld. Adobe premiere eken stable karanna puuwan shaky videos. Awenika kiyanne itin mage style ekata edit karagena yanawa storytelling tamai eka :)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලස්සනට කරලා තියනවා. මියුසික් විතරක් නැතුව බැක්ග්‍රවුන්ඩ් එකේ විස්තරේකුත් (audio narration) දැම්මනම් තමයි හොඳ.
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලස්සනට කරලා තියනවා. මියුසික් විතරක් නැතුව බැක්ග්‍රවුන්ඩ් එකේ විස්තරේකුත් (audio narration) දැම්මනම් තමයි හොඳ.

    thanks bro :) voice narration nan mage echchara hoda naha ekai :)