ලංකාවේ වැඩියෙන්ම අවභාවිතා වෙන වචන මොනවද?

ලංකාවේ වැඩියෙන්ම අවභාවිතා වෙන වචන මොනවද?

  • කරුමේ තමයි

    Votes: 24 26.4%
  • ටක් ගාලා එන්නම් මචන්

    Votes: 20 22.0%
  • අපේ ෆුල් සප් එක

    Votes: 8 8.8%
  • සල්ලි හම්බුන ගමන් දෙන්නම්

    Votes: 28 30.8%
  • එයාලට දැන් සරුයි

    Votes: 4 4.4%
  • කොහොමහරි ගේමක් ගහමු

    Votes: 34 37.4%
  • දකුණු ආසියාවේ ලොකුම

    Votes: 21 23.1%
  • අපරාදේ මට කිව්වා නම් ඔයිට වැඩිය හොඳ එකක් කතා කරලා දෙන්න තිබ්බා

    Votes: 21 23.1%
  • තෙරුවන් සරණයි

    Votes: 15 16.5%
  • රට බේරගන්න තියෙන අන්තිම අවස්තාව

    Votes: 32 35.2%

  • Total voters
    91

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,200
    12,000
    113
    මම දන්න බුවෙක් ඉන්නවා උ සම්බ්න්ද වෙලා වැඩ කරානම් සුපිරියි කියනවා

    එහෙම නැත්නම් උ කියනවා

    අපරාදේ මට කිව්වා නම් ඔයිට වැඩිය හොඳ එකක් කතා කරලා දෙන්න තිබ්බා​

     
    • Like
    Reactions: NRTG