ලංකාවේ වැඩියෙන්ම අවභාවිතා වෙන වචන මොනවද?

ලංකාවේ වැඩියෙන්ම අවභාවිතා වෙන වචන මොනවද?

  • කරුමේ තමයි

    Votes: 24 26.4%
  • ටක් ගාලා එන්නම් මචන්

    Votes: 20 22.0%
  • අපේ ෆුල් සප් එක

    Votes: 8 8.8%
  • සල්ලි හම්බුන ගමන් දෙන්නම්

    Votes: 28 30.8%
  • එයාලට දැන් සරුයි

    Votes: 4 4.4%
  • කොහොමහරි ගේමක් ගහමු

    Votes: 34 37.4%
  • දකුණු ආසියාවේ ලොකුම

    Votes: 21 23.1%
  • අපරාදේ මට කිව්වා නම් ඔයිට වැඩිය හොඳ එකක් කතා කරලා දෙන්න තිබ්බා

    Votes: 21 23.1%
  • තෙරුවන් සරණයි

    Votes: 15 16.5%
  • රට බේරගන්න තියෙන අන්තිම අවස්තාව

    Votes: 32 35.2%

  • Total voters
    91

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland

    දකුණු ආසියාවේ ලො​


    silicon valley erlich bachman GIF
     
    • Haha
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,972
    40,847
    113
    පොන්නය. නන්දසේන ගෝටාබයට හැර වෙන කිසිම කෙනෙක්ට මේ වචනෙ පාවිච්චි කරන එක සුදුසු නෑ.
     
    • Like
    Reactions: SLK_sri