ලංකාවේ වැඩියෙන්ම තියෙන වාසගම්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පෘතුගාලේ....

    RankSurnameIncidenceFrequency
    1Silva283,3261:37
    2Santos222,1451:47
    3Ferreira191,0831:55
    4Pereira173,3911:60
    5Costa154,6891:67
    6Oliveira145,9611:71
    7Martins138,2901:75
    8Rodrigues138,0451:75
    9Sousa130,5341:80
    10Fernandes119,7771:87
    11Lopes111,0301:94
    12Gonçalves107,9631:96
    13Marques107,9451:97
    14Gomes105,8121:98
    14Ribeiro105,8121:98
    16Carvalho104,4251:100
    17Almeida102,3491:102
    18Pinto101,8681:102
    19Alves93,8001:111
    20Dias85,5061:122

    බ්‍රසිලේ

    RankSurnameIncidenceFrequency
    1da Silva12,585,8691:17
    2dos Santos7,427,7531:29
    3Pereira5,594,0591:38
    4Alves4,872,9871:44
    5Ferreira4,848,9321:44
    6Rodrigues4,197,2291:51
    7Silva4,080,0321:52
    8de Oliveira3,972,8091:54
    9de Souza3,598,8451:59
    10Gomes2,911,5391:74
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    Awulak naththan surname eka dapanko.
    මොකෑ වාසගම? 🙂
    zbzJQhh.png
     
    • Like
    Reactions: lovethebomb

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පෙරේරා කියන්නේ වාසගමක්ද ? පෙරේරා තියන හැම එකාටම වෙන වාසගමක් තියනවා නේද
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පෙරේරා කියන්නේ වාසගමක්ද ? පෙරේරා තියන හැම එකාටම වෙන වාසගමක් තියනවා නේද

    වාසගම සහ surname කියන එක අතරේ පොඩි අවුලක් තියෙනවා තමයි. යුරෝපේ පවුලේ නම තමයි surname එක. ඒක නම අන්තිමට තියෙන්නේ. මුල කෑල්ලක් නැහැ. ලංකාවේ පවුලේ නම වගේ තමයි ඉතින් වාසගම. වාසගම තියෙන්නේ නම මුලට. හැබැයි සුද්දෝ ආවාට පස්සේ උන්ගේ සිස්ටම් එකට අනුගත වෙන්න surname එකකුත් ආවා නම අගට. ගොඩක් අයගේ surname එකයි වාසගමයි ගොඩක් දුරට සමානයි. සමහරුන්ගේ තමයි වෙනස්. කලවන් සිස්ටම් එකක් තියෙන්නේ අපිට දැන්.
     
    • Like
    Reactions: Brandy2020

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,152
    113
    තෝ කමෙන්ට් එක එඩිට් කළා නේද? තේරුම දන්නවද ඇහුවනේ? 🤔
    ඔව්. ගොඩක් වෙලාවට ගමේ නමින්නෙ ඕව හැදෙන්නෙ, ඒ නිසා මකල දැම්මා. ඇයි වෙන සීන් එකක්ද? කියපං.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    ඔව්. ගොඩක් වෙලාවට ගමේ නමින්නෙ ඕව හැදෙන්නෙ, ඒ නිසා මකල දැම්මා. ඇයි වෙන සීන් එකක්ද? කියපං.
    ඉතින් වාසය කරන ගමනේ වාස ගම කියන්නේ. උඹ කිව්වේ වෙන සීන් එකක් තියෙනවා කියල නේද. මම දන්නා වෙන සීන් එකක් නෑ ඉතින්. 🙄
     
    • Like
    Reactions: SLKolla2020

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,152
    113
    දන්නේ නෑ, උන්ගේ බාශාවෙන් එන එකක්ද දන්නේ නෑ. කටාර්, අරාබි, ග්‍රීසිය, ලංකාව ඔය රටවල් වල විතරලු තියෙන්නේ.
    උඹ කලින් දැම්ම එක සිරා දැම්ම එකක්ද pun එකක් විදිහට දැම්ම එකක්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.

    උඹේ සර් නේම් එක සිරාවට "හබක්කල" ද, නැත්තං "වාසගම" නම අල්ලගෙන ආතල් එකට ගමේ නමද දැම්මෙ? (දෙවනි එකනං හුකහං තෝ 🤭)
     
    • Wow
    Reactions: Heshan Daminda

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Perera la godak adu kule un ne bung? mona magula unath badinakota nam Kule balannam ona.

    Sahenna un kela karagannawa oka wadak na kiyala hithala