දන්නේ නෑ, උන්ගේ බාශාවෙන් එන එකක්ද දන්නේ නෑ. කටාර්, අරාබි, ග්රීසිය, ලංකාව ඔය රටවල් වල විතරලු තියෙන්නේ.
මොකෑ වාසගම?අපේ වාසගම තියෙන්නේ ලංකාවේම හතරයි. කටාර් වල 9යි.![]()
| Rank | Surname | Incidence | Frequency |
|---|---|---|---|
| 1 | Silva | 283,326 | 1:37 |
| 2 | Santos | 222,145 | 1:47 |
| 3 | Ferreira | 191,083 | 1:55 |
| 4 | Pereira | 173,391 | 1:60 |
| 5 | Costa | 154,689 | 1:67 |
| 6 | Oliveira | 145,961 | 1:71 |
| 7 | Martins | 138,290 | 1:75 |
| 8 | Rodrigues | 138,045 | 1:75 |
| 9 | Sousa | 130,534 | 1:80 |
| 10 | Fernandes | 119,777 | 1:87 |
| 11 | Lopes | 111,030 | 1:94 |
| 12 | Gonçalves | 107,963 | 1:96 |
| 13 | Marques | 107,945 | 1:97 |
| 14 | Gomes | 105,812 | 1:98 |
| 14 | Ribeiro | 105,812 | 1:98 |
| 16 | Carvalho | 104,425 | 1:100 |
| 17 | Almeida | 102,349 | 1:102 |
| 18 | Pinto | 101,868 | 1:102 |
| 19 | Alves | 93,800 | 1:111 |
| 20 | Dias | 85,506 | 1:122 |
| Rank | Surname | Incidence | Frequency |
|---|---|---|---|
| 1 | da Silva | 12,585,869 | 1:17 |
| 2 | dos Santos | 7,427,753 | 1:29 |
| 3 | Pereira | 5,594,059 | 1:38 |
| 4 | Alves | 4,872,987 | 1:44 |
| 5 | Ferreira | 4,848,932 | 1:44 |
| 6 | Rodrigues | 4,197,229 | 1:51 |
| 7 | Silva | 4,080,032 | 1:52 |
| 8 | de Oliveira | 3,972,809 | 1:54 |
| 9 | de Souza | 3,598,845 | 1:59 |
| 10 | Gomes | 2,911,539 | 1:74 |
Awulak naththan surname eka dapanko.
මොකෑ වාසගම?![]()
වඳවී යන සත්ව ප්රභේද !

පෙරේරා කියන්නේ වාසගමක්ද ? පෙරේරා තියන හැම එකාටම වෙන වාසගමක් තියනවා නේද
තෝ කමෙන්ට් එක එඩිට් කළා නේද? තේරුම දන්නවද ඇහුවනේ?Got it. සුලබ නමක් නෙමේ තමයි.
ඔව්. ගොඩක් වෙලාවට ගමේ නමින්නෙ ඕව හැදෙන්නෙ, ඒ නිසා මකල දැම්මා. ඇයි වෙන සීන් එකක්ද? කියපං.තෝ කමෙන්ට් එක එඩිට් කළා නේද? තේරුම දන්නවද ඇහුවනේ?![]()
ඉතින් වාසය කරන ගමනේ වාස ගම කියන්නේ. උඹ කිව්වේ වෙන සීන් එකක් තියෙනවා කියල නේද. මම දන්නා වෙන සීන් එකක් නෑ ඉතින්.ඔව්. ගොඩක් වෙලාවට ගමේ නමින්නෙ ඕව හැදෙන්නෙ, ඒ නිසා මකල දැම්මා. ඇයි වෙන සීන් එකක්ද? කියපං.
ow. mohamed kiyanne loku kulePerera kiyanne adukuleda?
උඹ කලින් දැම්ම එක සිරා දැම්ම එකක්ද pun එකක් විදිහට දැම්ම එකක්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.දන්නේ නෑ, උන්ගේ බාශාවෙන් එන එකක්ද දන්නේ නෑ. කටාර්, අරාබි, ග්රීසිය, ලංකාව ඔය රටවල් වල විතරලු තියෙන්නේ.