ලංකාවේ වැඩියෙන්ම තියෙන වාසගම්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කැරිම වාසගමක් මට තියෙන්නෙ. හේවාවසම් අත්තනායක මුදියන්සේලාගෙ.දැන් ඔකට එකතුවෙනවා නම "හේවාවසම් අත්තනායක මුදියන්සේලාගෙ ### ### අත්තනායක"🤣 ඔය රෙද්ද තැනක ගිහින් කියන්නෙ කොහොමද කියපන්කො.😑සම්පූර්ණ නම කියන්නම විනාඩි දහයක් ගිහින් ඉවරයි😂
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    zbzJQhh.png

    Anuradhapure A.........a Habakkala ube naa kenekda?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ammoo...
    perera un echchara innawa da
    eeth perera kiyanne portuguese namak ne
    un lankaawe tika kaalayai ne unne
    mulu lankaawama allan unne na ne

    kohomada perera la mechchara wadi une
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    අඩේ බන්ඩාර කුමාර දිසානායක( 4,5,6) කියලා මගේ යලුවොක් ඉන්න්වානේ 🤣
     
    • Haha
    Reactions: SLKolla2020

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කැරිම වාසගමක් මට තියෙන්නෙ. හේවාවසම් අත්තනායක මුදියන්සේලාගෙ.දැන් ඔකට එකතුවෙනවා නම "හේවාවසම් අත්තනායක මුදියන්සේලාගෙ ### ### අත්තනායක"🤣 ඔය රෙද්ද තැනක ගිහින් කියන්නෙ කොහොමද කියපන්කො.😑සම්පූර්ණ නම කියන්නම විනාඩි දහයක් ගිහින් ඉවරයි😂

    ආ ආ ....ශ්‍රී කෑල්ලකුත් තියනවා නේ ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    කැරිම වාසගමක් මට තියෙන්නෙ. හේවාවසම් අත්තනායක මුදියන්සේලාගෙ.දැන් ඔකට එකතුවෙනවා නම "හේවාවසම් අත්තනායක මුදියන්සේලාගෙ ### ### අත්තනායක"🤣 ඔය රෙද්ද තැනක ගිහින් කියන්නෙ කොහොමද කියපන්කො.😑සම්පූර්ණ නම කියන්නම විනාඩි දහයක් ගිහින් ඉවරයි😂

    කැ# පිම්% වේසා@, තෝගේ මුතුන් මිත්තෝ සිංහල හමුදා නායකයෝ....රොඩී කලවමක් ඇති, තොට අමාරු ඇත්තේ ඒකට වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Lokka Bro

    scylla1990

    Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    කැ# පිම්% වේසා@, තෝගේ මුතුන් මිත්තෝ සිංහල හමුදා නායකයෝ....රොඩී කලවමක් ඇති, තොට අමාරු ඇත්තේ ඒකට වෙන්න ඇති.

    Care to elaborate?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    උඹ කලින් දැම්ම එක සිරා දැම්ම එකක්ද pun එකක් විදිහට දැම්ම එකක්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.

    උඹේ සර් නේම් එක සිරාවට "හබක්කල" ද, නැත්තං "වාසගම" නම අල්ලගෙන ආතල් එකට ගමේ නමද දැම්මෙ? (දෙවනි එකනං හුකහං තෝ 🤭)
    පන් නෙමෙයි මේ බලහන්
    7R7tYVX.png

    map එකේ ss එකේ තියෙන්නේ පියාගේ ගම. ඒකම තමා වාසගමත්.

    Anuradhapure A.........a Habakkala ube naa kenekda?
    අර හබක්කොලම ලියන ඩයල් එකනේ. මාත් මේ පෙරේදනේ පොරව දැක්කේ. අඳුරන්නේ නෑ. කොහොමත් මේ ගමෙන් ගිය එක්කෙනෙක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: lovethebomb

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    RankSurnameIncidenceFrequency
    1Perera965,6661:22
    2Fernando583,8431:36
    3de Silva335,2641:62
    4Bandara254,7191:82
    5Kumara225,9941:92
    6Dissanayake193,3961:108
    7Mohamed173,3701:120
    8Gamage167,5961:124
    9Liyanage161,2371:129
    10Jayasinghe159,3361:131
    11Ranasinghe156,4861:133
    12Herath138,0671:151
    13Weerasinghe136,6051:152
    14Peiris129,8811:160
    15Rathnayake115,3361:180
    16Wickramasinghe108,6851:191
    17Wijesinghe106,2001:196
    18Hettiarachchi98,0871:212
    19Nanayakkara87,4891:238
    20Ahamed83,5421:249
    21Rajapaksha79,7411:261
    22Mendis79,1571:263
    23Pathirana78,7911:264
    24Ekanayake78,2061:266
    25Gunasekara77,7681:268

    https://forebears.io/sri-lanka/surnames
    මුන් ඔක්කොම අඩු එවුන් 24...21...16.... 12....6..හැර ඒත් රදල අය නෙමෙයි මේ
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කැ# පිම්% වේසා@, තෝගේ මුතුන් මිත්තෝ සිංහල හමුදා නායකයෝ....රොඩී කලවමක් ඇති, තොට අමාරු ඇත්තේ ඒකට වෙන්න ඇති.
    වයි බන්ග්.😂 අඩේ සොරි ඈ.මම දැනන් හිටියෙ නෑ එහෙම සීන් එකක්.අද ඉදලා අඩි දෙකතුනක් උඩින් යනවා ගැම්මටම 😑

    ආ ආ ....ශ්‍රී කෑල්ලකුත් තියනවා නේ ?
    එහෙම එකක් නෑ බන්.😒