ලංකාවේ විදේශ ණය සංයුතිය

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    1640069672810.png

    අපේ සමස්ත ණය වලින් China වලට 10% විතරයි . කොහොමද බන් අපි එතකොට චීන ණය උගුලක හිර උනේ ?:unsure:

    1640070583124.png

    1640070624545.png

    1640070662523.png

    1640070704342.png

    1640070770466.png
    http://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=93&Itemid=215&lang=en

    මේකට ගිහින බලපල්ලා එදා මෙදා තුර හැම ආණ්ඩුවක්ම ගත්තු ණය මොනාද, කවුද දුන්නේ, මොනා කරන්නද දුන්නේ, ඒවා කරාද නැද්ද කියල
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නාහේ ගාවට වතුර දාල තියෙනකොට තව ගොඩක් වතුර ඕනේ නැහැ ගිලෙන්න.

    චීන ණය විශේෂ විදිහට දැනෙන්නේ ඒවායින් කරපු ගොඩක් ප්‍රොජෙක්ට් ප්‍රයෝජනය අඩු දේවල් නිසයි. ඒ ණය පොළියත් ඉහළයි, කොන්දේසි නරකයි. ණය ගෙවීමට ඇති කාලයත් අඩුයි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    View attachment 154755
    අපේ සමස්ත ණය වලින් China වලට 10% විතරයි . කොහොමද බන් අපි එතකොට චීන ණය උගුලක හිර උනේ ?:unsure:

    View attachment 154758

    View attachment 154759
    View attachment 154760
    View attachment 154761
    View attachment 154762http://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=93&Itemid=215&lang=en

    මේකට ගිහින බලපල්ලා එදා මෙදා තුර හැම ආණ්ඩුවක්ම ගත්තු ණය මොනාද, කවුද දුන්නේ, මොනා කරන්නද දුන්නේ, ඒවා කරාද නැද්ද කියල

    full list eka komada ganne year eka ekka
     
    • Like
    Reactions: sakuntha1996