ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    win 10,virus guard nam genuine dagena inne,eth anithwa hora :( iye idm horata damma..mata bayai... :(
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    gedara pc eke thibba kiyala un gedarata avilla nadu dannada bn praddiye vikunanna ba echchara thama ban uba gedara pc eke ona ekak dagnin :rofl::P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    fb එකෙන් කඩේ ගිය ටොයියන්ට අරින්ඩ යන්නෙ, දැන් ෆී වයිපයි එහෙමත් හම්බුනානෙ කොහොමද වින්ඩොස් සල්ලි දීල ගනිද්දි දැනෙන ආතල් එක ඔකට තමයි වෙනස කියල ලක්ශ 62ක ගොන්නු චන්දෙ දුන්නෙ.

    මෙන්න ඔරිජිනල් බයියෙක්ගේ අදහස... උබත් උබේ මහ එකා වගේම හොරාකාලා ඉන්න පුරුදු වෙච්ච එකෙක්ද කොහෙද??

    ඉතින් කොහෙද රටකට හරියන්නේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113

    සල්ලි දීල ගන්න තව ගාන අඩු කරපල්ලා. නැත්නම් Windows, Office දෙකම දාන්නෙ මේ AD එකේ උන්ගෙ බූදලෙන්ද? :angry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,516
    21,047
    113
    Panadura
    ඕව අපිට බලපාන්නේ නෑ බන්. මේක ලංකාවනේ. අපිත් ගන්නවා රුපියල් 3000 ක් 4000ක් වගේ සාදාරන කොට ගානකට දුන්නොතින්.

    :yes: :yes: :yes: :yes:
    අනිවා
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබලා එතින් හොර එක නිකන් නීතියානුකූල කරගන්න දීල තිබිච්ච චාන්ස් එක කරගත්තේ නැද්ද??
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එච්චර ලොකු කම්පැනි එකක් දාලා තියන ඇඩ් එකේ කැත...

    Bill Gates සිංහල දන්නවා නම් කපනවා ඇටදෙක මේ ඇඩ් එක හදවපු එකාගේ...
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Ai yako ubalata Linux use karanna bari ?:angry: Linux Mint hari Kubuntu hari da ganin ai supirima supiri OS dekak ehema nathnam Ubuntu daganin. Office wada walata LibreOffice use karapalla Image editing walata GIMP hodayi.:angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අයියෝ දුප්පත් අපිටමයි කෙළින්නේ එහෙම වුනොත් නම් උබුන්ටු වලට තමා බහින්න වෙන්නේ :sorry::sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ai yako ubalata Linux use karanna bari ?:angry: Linux Mint hari Kubuntu hari da ganin ai supirima supiri OS dekak ehema nathnam Ubuntu daganin. Office wada walata LibreOffice use karapalla Image editing walata GIMP hodayi.:angry:

    සොෆ්ට්වෙයාස් නෑනෙ බන්. :sorry::sorry::sorry:

    නැත්නම් උබුන්ටු පට්ට්ට්ට්ටම ඕඑස් එක. අනික මොකක් හරි ඉන්ස්ටෝල් කරන්න ගියාම ෆුක ඉරෙනව
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ගෙවල් වලට නන් එන්නෙ නැතිව ඇති :eek:
    අපෙ අය්යගෙ යාලුවෙකුගෙ shop එකට ඇවිත් චෙක් කරල තිබුන :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    Ai yako ubalata Linux use karanna bari ?:angry: Linux Mint hari Kubuntu hari da ganin ai supirima supiri OS dekak ehema nathnam Ubuntu daganin. Office wada walata LibreOffice use karapalla Image editing walata GIMP hodayi.:angry:

    තෝ office වල වැඩ විතරමද PC එකෙන් කරන්නෙ. Office වලට LibreOffice කියමුකෝ. කෝ අනික්වට alternatives. උදාහරණයකට autodesk වලට. :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    fb එකෙන් කඩේ ගිය ටොයියන්ට අරින්ඩ යන්නෙ, දැන් ෆී වයිපයි එහෙමත් හම්බුනානෙ කොහොමද වින්ඩොස් සල්ලි දීල ගනිද්දි දැනෙන ආතල් එක ඔකට තමයි වෙනස කියල ලක්ශ 62ක ගොන්නු චන්දෙ දුන්නෙ.

    හැම උට්ටම දේශපාලන කෝණයෙන් බලන්න එපා බන්. ලංකාවට ටහිකිල තියෙන්න ප්‍රධාන හේතුවක් ඕක
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Dreamspark තින්නේ හොඳ වෙලාවට
    office නම් තේරුමක් නැහැ ඒ තරම්
     
    Similar threads