මම ඔය පැරණි තාක්ෂණය පිළිබඳ අධ්‍යනය කරනවා විනෝදාංශයක් විදිහට.මට හමුවුනා ඔය survey එකේ හිටපු මිනින්දෝරුවෙක්. එයාලත් ව්‍යාපෘතියකට තමා survey එක කරල තියෙන්නේ. ඔය කියන අගය ඇවිත් තියෙන්නේ නූතන ගණිත ක්‍රම වලින් (අනුකලනය,අවකලනය වගේ) එයාලත් පුදුම උනාලු. ඔය වගේ තව ගොඩක් කරුණු තියෙනවා කිවුවා ඒත් වෙලාව තිබුනේ නෑ කතා කරන්න.
තවත් එකක් කියන්නම්කෝ.ඔය රුවන්වැලි සෑයෙ තියෙන හැඩය ගැන. සාමාන්‍යයෙන් ඔයවගේ විශාල ස්තූපයක් අර්ධ ගෝලාකාරව හැදුවොත්සමීකරණයට අනූව, පෘශ්ඨය මත යෙදෙන shear stress(සිංහලෙන්නම් දන්නෑ) නිසා පෘශ්ඨය බිඳියාමකට ලක්වෙනවා.නමුත් රුවන් වැලි සෑයෙ එහෙම වෙලා නෑ.![]()
තවත් දෙයක් ඔය හැඩය පරාවලයක්(paraboloid) හෝ ඉලිප්සයක
(ellipsoid) සමීකරණ වල පිහිටන්නෙත් නෑලු. පිටරට ගණිත විද්‍යාඥයන් පවා තාම ඒකෙ සමීකරණය හොයාගෙන නෑ කියල තමා කියන්නේ.![]()
අනික තමා ඔය රුවන් වැලි සෑය තමා ලංකාවෙ ස්ථාවරම තැන භූමිකම්පාවකදි. ඒ කියන්නේ අපිට කියන්න බෑ ඒව ආවට ගියාට හදපු නිර්මාණ කියලා![]()
![]()

nice post bro! rep+
VERY GOOD POST...
thanks a lot macho good post......
Good Post !!!
good post buddy
ela ne machan mara widihata watinawa kollaa
niyamai![]()

neiayam passe thama kiyawanna wenne kiyawala balala hoda da kiyannam thanx
very good post bro
5+
( i'll read it later bro..bookmarked )

Every Buddha has a special sthoopa called 'Maha Sthoopa' and Ruwan Weli Seya is the Maha Stupa of Gauthama Buddha.
Neither King Dutugamunu nor the Ruwan Weli sthoopa are coincidences. All that happened was according to the words of lord buddha. I will submit a thread on this in the near future.

ඔව්...අපේ දාගැබ් නිර්මාණය අති විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණයට හොඳම උදාහරණයක්...
මිසරයේ පිරමීඩ වලටත් නොදෙවෙනි නිර්මාණ ඒවා...
ගෝලාකාර, වක්‍ර හැඩ නියමාකාරයෙන් පවත්වාගැනීම, දාගැබක කොතෙහි චූඩා මාණික්‍යය හරියටම පාදමේ කේන්ද්‍රයේ පිහිටා තිබීම වගේ ඒවා පුදුමසහගතයි.
අතීතයේදී කරපු සියලුම නිර්මාණ වලට අනිවාර්යයෙන්ම පැහැදිලි ලෙස විද්‍යාත්මක වගේම ගණිතමය පසුබිමක් තියෙනවා...
මේවා පිලිබඳව පර්යේෂණ කරලා අපේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයා හමුවේ ගෙනහැර පෑම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකම...
ඔයාගේ අධ්‍යන කටයුතු වලට මම සුබ පතනවා...!

අපේ දේවල් ගැන හිතල මේ වගෙ දෙවල් අනිත් අයට කියල දෙන එකත් හරිම හොදයි සහොදරය........