ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්

දනවත් දෙමාපියන් ලැබීමද වාසනාවකි ...................,,
උසස අද්යාපන දිනියහැකි මනසක් ලැබීමද වාසනාවකි ................,
මේ වසනා දෙකම පුගලයින්ගේ දියුණුවට හේතුවේ .මෙහි පළමු පිරිසට පුද්ගලික විශ්වවිද්‍යාල ලබාදීමත්
දෙවන පිරිසට රාජ්‍ය විශ්වවිද්‍යාල ලබාදීමත් සිදුවිය යුතුය .පෙර පිනේනෙන් ලැබෙන ඉහත වසනා ගුණයන්
ප්‍රයෝජනයට අවශ්‍ය පසුබිම විනාශ කරන්නන් සැබෑ ඉරිසියාකරුවන්ය .රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් තමන්ගේ දෝෂයක් පෙන්වූවිට එය තමාට කල උපකාරයක් මෙන් නොසලකා
අදාළ පුද්ගලයාට අතට අහුවන දෙයින් පහරදීම බුද්දියට නිගාවකි .
තවද විශ්වවිද්‍යාල සිසුවියන් මෙහි යහ්ටෝක්ත චෝදනාව සඳහා පිළිතුරු දීමට නොපැමිණීමෙන්තවත් සැක මතුවේ

සිසුවියෝ උත්තර දෙන්න එන්නේ නැති එක ඇමට අදාල නැහැ
අනෙක් කාරණා ගැන කියනවනම් ඉතින්.............
උඹ පවු බන්:(:(
උඹට ඔය කියන වාසනා ගුණ දෙකන් එකකවත් පිහිටලා නැහැ:P:P
උඹ හිගන්නන්නට ජාතක උන මන්ද බුද්ධිකයෙක් :lol::lol::lol::lol:
 
anjanagnet

Member
Feb 10, 2010
320
8
0
පිස්සු පුසා;13681558 said:
මේවට කොමෙන්ට් දන්නා යන්න එපා මචන් අනුකම්පා කරන්න ඕන:(
මොකද මේවගේ උන්ට කවදාවත්
ගොඩයාමක් නැහැ
මම අදහන ආගමේ හැටියට මේවගේ කර්ම විපාක පල දෙනවා:(
තමුන්ගේ සහෝදරියෝ වගේ අයටනේ මු අපහාස කරන්නේ
මු මේ ආත්මේ අපත උනා කලින් ආත්ම වල කරපුව නිසා
ලබන ආත්මෙත් එහෙමම තමයි:no::no::no:
ගොඩයාමක් නොමැත :lol::lol::lol::lol::P

:lol::lol::lol::lol::lol::lol::lol:
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    දනවත් දෙමාපියන් ලැබීමද වාසනාවකි ...................,,
    උසස අද්යාපන දිනියහැකි මනසක් ලැබීමද වාසනාවකි ................,
    මේ වසනා දෙකම පුගලයින්ගේ දියුණුවට හේතුවේ .මෙහි පළමු පිරිසට පුද්ගලික විශ්වවිද්‍යාල ලබාදීමත්
    දෙවන පිරිසට රාජ්‍ය විශ්වවිද්‍යාල ලබාදීමත් සිදුවිය යුතුය .පෙර පිනේනෙන් ලැබෙන ඉහත වසනා ගුණයන්
    ප්‍රයෝජනයට අවශ්‍ය පසුබිම විනාශ කරන්නන් සැබෑ ඉරිසියාකරුවන්ය .රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් තමන්ගේ දෝෂයක් පෙන්වූවිට එය තමාට කල උපකාරයක් මෙන් නොසලකා
    අදාළ පුද්ගලයාට අතට අහුවන දෙයින් පහරදීම බුද්දියට නිගාවකි .
    තවද විශ්වවිද්‍යාල සිසුවියන් මෙහි යහ්ටෝක්ත චෝදනාව සඳහා පිළිතුරු දීමට නොපැමිණීමෙන්තවත් සැක මතුවේ

    Elakiri.com වනාහි බහුතරයක් පිරිමි සාමාජිකයන්ගෙන් සැදුම්ලත් වෙබ් අවකාශයකි.එසේ හෙයින් මෙහි කාන්ත සහභාගීත්වය අවම බව පිළිගැනීමට තරම් ඔබහට බුද්ධියක් තිබිය යුතුය.එවන් අඩු කාන්තා සහභාගිත්වයක් තුල සහබාගි වන සියලුම කාන්තාවන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් වන්නේනම් එය අරුමයකි. එබැවින් මෙහි ඇති අනේක විද නුල් අතුරින් ඔබගේම නුල සඳහා විශ්ව විද්‍යාල සිසුවියක් පිළිතුරු සැපයීම අහඹුවකි.එසේම ඔබ විසින් ඔබට හිතෙන මනෝ විකාර තැන තැන ලියු පමණින් ඒවාට විශ්ව විද්‍යාල සිසුවියන් පිළිතුරු සැපයිය යුතු යයි නීතියක්ද නොමැත. ඔබ විසින් පලකරන ලද වෙනත් නුලකදීද ඔබේ පැනයට පිළිතුරු නොලැබූ පමණින් ඔබ විසින් විශ්ව විද්‍යාල සිසුන්ගේ දැනුම පිලිබඳ දෝෂාරෝපණය කල අවස්ථාවක් දක්නට ලැබුණි.ඒ සඳහාද කිව හැක්කේ මා කලින් සඳහන් කල දෙයම පමණි.කිසිඳු සාමාජිකයෙකු විසින් අසන පැනයකට අනිවාර්යෙන්ම පිළිතුරු සැපයීමට මෙහි කිසිඳු සාමාජිකයෙකු බැඳී නැත. එසේ හෙයින් ඔබගේ පැනයකට පිළිතුරු නොලැබූ පමණින්ම විශ්ව විද්‍යාල සිසුවියන් සම්බන්ධව සැක පළකිරීම හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැල්ලු කිරීමට තරම් ගොන් පාර්ට් රඟ දක්වන්නේ නැතිනම් යෙහෙකි.
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28

    ඔබ කියන්නේ කෙනෙක් නොදන්නා යමක් ඇසූවිට තමන් දන්නා දේ අනික් කෙනාට අවශ්‍යබව දැන දැනම එය සඟවා සිටීමට තරම් එළකිරියේ කුහක මුග්ද
    බුද්ධිමතුන් සිටින බව නොවේද ?අදාළ ශිෂ්‍යාවන් දෙවියන් කීවද සිය සුපුරුදු කාර්ය සිසුන්ගේ සංස්කෘතික බෙලෙහීනත්වය හමුවේ
    ක්‍රියාත්මක කරන වගකි .වැඩිහිටියන් විවේචනය කරන ඔවුන් බුදු බණ පවා අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කරන බවය .
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ඔබතුමාට එවන් මනසක් නොලැබීමත් ඒ හේතුවෙන් එවන් මනසක් ලැබූ අයට ගැරහීමත් ඔබතුමාගේ අවාසනාවකි.

    මා කිසිතැනක කිසිවෙකුට ගරහා නැත .
    පරුෂ වචන බාවිතා කරමින් මගේ දෙමාපියන්ට පවා ගරහා ඇත්තේ කවුරුන්ද යන්න මොනවට පැහැදිලිවේ .
    මා ප්‍රත්‍යක්ෂ අතුරින් සියලු අදහස් ප්‍රකාශකර ඇත .ඒවාට පිළිතුරු දීගත නොහකිවූ තැන .ඔබ සහ ඔබේ අදහස් දරන
    බුද්දිමතුන් යයි සිතා සිටින පිරිස අතටහසුවන දෙයින් මට පහර දෙමින් සිටියි . මා ඔබ ඉදිරියේ සජීවීව තර්කකලේ නම්
    ඔබ මගේ ජීවිතය පවා හානිකිරීමට පෙළඹෙන බව මට වැටහී බොහෝ කල්ය.
     
    Last edited:

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    පොඩි හිනාවක් දැම්මත් ඒගොල්ලෝ වැරදි විදියට හිතල ඇඟ අස්සට එන්න බලනවා ....
    මම මෙහෙම කිව්වා කියල ගෙදර ගෑනි දික්කසාද කරන්න එපා .
    කවුරු උනත් දැන් ඒවා අමතක කරලා ඇතිනේ පත්තිනි අම්ම වගේ .

    e mokadda ban campus eka?
    :rofl::rofl::rofl::lol::lol:
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    sihi elawaganna deyak na ban..
    kiyapanko ubata campus kellak boot ekak dunnada ban
    :eek::eek::(:(:rofl::rofl::lol::lol:

    ඔබ සැම දේම ද්ර්ව්‍යවාදීව සිතීම කනගාටුවට කරුණකි.ලෝකේ සියල්ලන් ඔබ සිතන පරිදි ලාමක බැඳීම් වලින් ආශ්වාදයක් ලබන්නෝ නොවෙත්
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    බොහෝ දෙනා මේ ත්රෙඅඩ් එකට විරුද්ද වුනාට දැන් මෙහි කිසියම ගම්යතාවයක් ගොඩ නැගී ඇති බවක් පේනවා .අක මත්තෙන් හෝ යමක් පිළිගන්න උත්සාහ කරන බවකුත් තරුණ ප්‍රජාවේ පාර්ශ්වික චින්තන දහරාවේ(යටිසිතේ) යම් කම්පනයක්ද
    මෙතුලින් විද්යාමානාවේ .කරුණාකර පරුෂ වචනයෙන් අවේගයෙන් තොරව එලකිරිය පවත්වමු .තමාගේ හිතට ආවේගයක් පැමිණි විට නිදැල්ලේ ගලායාමට හැරීම ගඟ පහලට යාමකි .එය බුද්දියෙන් විමසා සිල්වත්බව රැකගෙන පිළිතුරු දීම අමාරුය එය උඩුගන් බලයාමකි .සැබෑ ජීවිතයේ තමා විරුවනයි සිතාසිටින බොහෝ දෙනා පිහිනා යන්නේ ගඟ පහළටය ... .
     
    Last edited:

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ඔබ සැම දේම ද්ර්ව්‍යවාදීව සිතීම කනගාටුවට කරුණකි.ලෝකේ සියල්ලන් ඔබ සිතන පරිදි ලාමක බැඳීම් වලින් ආශ්වාදයක් ලබන්නෝ නොවෙත්

    ok :(
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    බොහෝ දෙනා මේ ත්රෙඅඩ් එකට විරුද්ද වුනාට දැන් මෙහි කිසියම ගම්යතාවයක් ගොඩ නැගී ඇති බවක් පේනවා .අක මත්තෙන් හෝ යමක් පිළිගන්න උත්සාහ කරන බවකුත් තරුණ ප්‍රජාවේ පාර්ශ්වික චින්තන දහරාවේ(යටිසිතේ) යම් කම්පනයක්ද
    මෙතුලින් විද්යාමානාවේ .කරුණාකර පරුෂ වචනයෙන් අවේගයෙන් තොරව එලකිරිය පවත්වමු .තමාගේ හිතට ආවේගයක් පැමිණි විට නිදැල්ලේ ගලායාමට හැරීම ගඟ පහලට යාමකි .එය බුද්දියෙන් විමසා සිල්වත්බව රැකගෙන පිළිතුරු දීම අමාරුය එය උඩුගන් බලයාමකි .සැබෑ ජීවිතයේ තමා විරුවනයි සිතාසිටින බොහෝ දෙනා පිහිනා යන්නේ ගඟ පහළටය ... .

    :rofl::rofl::rofl::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උගත්කමත් එක්ක ලිංගික සීමාවන් ඉවත්වෙනවා.මේක නිසා ෆන් එකක් ගන්නවා එයාලා. නූගත් ගතානුගතික සංස්කෘථිය බදාගෙන ඉන්න මෝඩයන් තමයි සුකන්න බය.ඒ උන් සුකලා අපායට යයි කියලා. කැම්පස් ගියාම ගොඩේ සමාජයක් නෙවෙයි.පොෂ් උගත් ඉන්ටෙලිජන්ට් ප්ලේස් එකක්.ඉතින් සෙක්සුවල් ‍ෆ්‍රීඩම් එක එයාලා අගය කරනවා.
    ඇත්තට?
    එහෙනම් තොපි එහෙනම් ගෙවල්වලින්ම සල්ලි ගෙනල්ලා ඉගෙනගනිව්,

    විශ්වවිද්‍යාලය ඉදිරියෙන් ගමන් කරන කිරිබත්ගොඩ - අඟුලාන බසයතුල අත්දැකීමෙන් ලියමි .

    මමත් ඔය රූට් එකේ ඕනතරම් ඔහොම සීන් දැකලා තියෙනවා
    දැන් තව තව පරුෂ වචන එලියට බස ඇත .පංචශීලයේ තුන්වන සිල්පදය බිඳීම නිසා
    සෙසු සිල්පදද කණ්ඩනය වී පුද්ගලයෙකුගේ ප්වුර්ශය අබාවයට යාම හා පිරිහීම
    බුදුදහම අනුව ප්‍රයෝගිකව සනාථවී තිබේ .ඉතින් මෙවන් වූ පවුර්ෂ අවපාතනයට ලක්වූ
    පුද්ගලයින් සමාජයේ ඉහල තනතුරුවලට පත්වුවහොත් රට සිදුවන හානිය කෙසේනම් මනින්නේද ?
    ඇත්ත වශයෙන්ම බුදුදහම ගිහිජීවිතය අවුල් කිරීමට සමතයි ඇතැමුන් තුල දුර්මතයක් පවතින බවද
    පෙනීයයි .ඇත්තටම සත්‍ය ඊටවඩා හාත්පසින්ව වෙනස්ය ....සබලෙස බුදුදහම පිළිපදින විට
    ජීවිතය ප්‍රීතියෙන් පිනාගොස් මහත් අමන්දානන්දයක් ජීවිතයට ඇතුළුවේ .අවිද්‍යා අඳුරු කුටිතුල
    දොරගුලුලා සිටින අසරණයින් සැමදා දර්මයට නින්දා කරයි .ඒ ඔවුන්ගේ සංසාරික අසරණකමය .
    :)

    කොහොමවුනත් තමන්ගෙ ක්‍රමේකට තමන් බුද්ධිමත් කියලා කියාගෙන අනිත් මිනිස්සුන්ව මන්කොල්ලකන පාහර අවජාතකයොන්ට රිදිලා:lol::lol:
     
    vidupzz

    Member
    Feb 6, 2011
    198
    32
    0
    උගත්කමත් එක්ක ලිංගික සීමාවන් ඉවත්වෙනවා.මේක නිසා ෆන් එකක් ගන්නවා එයාලා. නූගත් ගතානුගතික සංස්කෘථිය බදාගෙන ඉන්න මෝඩයන් තමයි සුකන්න බය.ඒ උන් සුකලා අපායට යයි කියලා. කැම්පස් ගියාම ගොඩේ සමාජයක් නෙවෙයි.පොෂ් උගත් ඉන්ටෙලිජන්ට් ප්ලේස් එකක්.ඉතින් සෙක්සුවල් ‍ෆ්‍රීඩම් එක එයාලා අගය කරනවා.
    thats the spirit.