දනවත් දෙමාපියන් ලැබීමද වාසනාවකි ...................,,
උසස අද්යාපන දිනියහැකි මනසක් ලැබීමද වාසනාවකි ................,
මේ වසනා දෙකම පුගලයින්ගේ දියුණුවට හේතුවේ .මෙහි පළමු පිරිසට පුද්ගලික විශ්වවිද්‍යාල ලබාදීමත්
දෙවන පිරිසට රාජ්‍ය විශ්වවිද්‍යාල ලබාදීමත් සිදුවිය යුතුය .පෙර පිනේනෙන් ලැබෙන ඉහත වසනා ගුණයන්
ප්‍රයෝජනයට අවශ්‍ය පසුබිම විනාශ කරන්නන් සැබෑ ඉරිසියාකරුවන්ය .රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් තමන්ගේ දෝෂයක් පෙන්වූවිට එය තමාට කල උපකාරයක් මෙන් නොසලකා
අදාළ පුද්ගලයාට අතට අහුවන දෙයින් පහරදීම බුද්දියට නිගාවකි .
තවද විශ්වවිද්‍යාල සිසුවියන් මෙහි යහ්ටෝක්ත චෝදනාව සඳහා පිළිතුරු දීමට නොපැමිණීමෙන්තවත් සැක මතුවේ
සිසුවියෝ උත්තර දෙන්න එන්නේ නැති එක ඇමට අදාල නැහැ
අනෙක් කාරණා ගැන කියනවනම් ඉතින්.............
උඹ පවු බන්


උඹට ඔය කියන වාසනා ගුණ දෙකන් එකකවත් පිහිටලා නැහැ


උඹ හිගන්නන්නට ජාතක උන මන්ද බුද්ධිකයෙක්







