ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්

Nohim Ys

Well-known member
  • shik apita lakunu madi wunane yanna

    :P:P:P

    ඉතින් ඒකෙන් උබට වෙන බලපෑම මොකක්ද? උබේ ගෑණිත් වටේ යනවද දැන් ඉතින් මේ කියනව වගේ?

    :lol::lol::lol::lol::lol:

    උඹ නම් වැස්සකටවත් කැම්පස් යන්න බැරි වෙච්ච ඉරිසියාකාර කුහක ඩයල් එකක් හු*තෝ.

    බොරු මත පතුරවන්න එපා පොන්නයෝ තොට කැම්පස් යන්න බැරි උනා කියල. පොන්නයා.

    උඹ කියන එක හරි...... :yes::yes::yes::yes::yes::yes:
    මූ කියනවා වගේ පු* දෙන්න බලාගෙන ඉන්න උනුත් නැත්තෙම නෑ.. හැබැයි, හැම එකාම ඒ වගේ නෑ...:no::no: බහුතරයක් චරිතය හොද කෙල්ලොත් ඉන්නවා :yes:

    පිස්සු පුසා;13681558 said:
    මේවට කොමෙන්ට් දන්නා යන්න එපා මචන් අනුකම්පා කරන්න ඕන:(
    මොකද මේවගේ උන්ට කවදාවත්
    ගොඩයාමක් නැහැ
    මම අදහන ආගමේ හැටියට මේවගේ කර්ම විපාක පල දෙනවා:(
    තමුන්ගේ සහෝදරියෝ වගේ අයටනේ මු අපහාස කරන්නේ
    මු මේ ආත්මේ අපත උනා කලින් ආත්ම වල කරපුව නිසා
    ලබන ආත්මෙත් එහෙමම තමයි:no::no::no:
    ගොඩයාමක් නොමැත :lol::lol::lol::lol::P

    ජය වේවා සහෝ ;)

    පැටියා;13681999 said:
    උඹ එහෙම කතා කරන්න එපා මචං. උඹ කියන විදියට බඩුත් නැත්තෙම නෑ.
    හැමෝවම එහෙම මනින්න එපා. :)

    අන්න සිරා ටෝක !!
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක් s-fun ගන්නත් s-fun දෙන්නත් සත පහක බයක් නැත්තේ ඇයි ?
    අද්යාපන සුදුසුකම් නිසා මොන වල්කම කරත් ලොකු සල්ලිකාරයෙක් ගේ /ඒවගේම උගතෙකුගේ /දෙහ්ස පාලකයෙකුගේ .... ගේ බිරිඳ
    වෙන්න ලැබෙන නිසාද ? මේ සමාජය අද්යාපන සුදුසුකම් වලට වැඩියෙන් සලකන්න යාමෙන් මේ පිරිස Aයුතු ප්‍රයෝජන ගන්නවාද ?
    මිෂනාරි අද්යාපන රටාවේ අසහන කාරී ස්වබාවය මීට බලපෑ තිබෙනවාද ?
    machan menna umbata tiyena lede gena vistarayk,poddak doctoer krnrk gawata gihilla balapan,docter gawata yanna lejja wenna epa,ledakata behetak gannawa kiyannea lejja wenna deyak neweyi

    "
    භින්නෝන්මාදය යනු කුමක්ද?

    පුද්ගලයෙකුගේ සිතීම, දැනීම හා හැසිරීම යන සියළු අංශයන්ට බලපෑ හැකි මානසික රෝගී තත්වයකි. වයස අවුරුදු 15-35 අතර වැළදිය හැකි මෙය, සෑම 100 දෙනෙකුගෙන් 1 අයෙකුට තම ජීවිත කාලය තුළ වැළඳීමට ඉඩ ඇත.

    භින්නෝන්මාදය වැළඳුනු පුද්ගලයන් ඉතා ප්‍රචණ්ඩකාරී වන බව ජනමාධ්‍ය හරහානිතර දැනගැනීමට ලැබුනද, එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් ඉතාම කලාතුරකින් දැකිය හැක්කකි. භින්නෝන්මාද රෝගීන් රෝහල්ගත කිරීමද අනිවාර්ය නොවන අතර, ඔවුන් බොහෝදෙනා රැකියාවන්හි නිරත වෙමින් සාර්ථක ජීවිත ගත කරති.

    භින්නෝන්මාදය ඇතිවීමට හේතු මොනවාද?

    ජානමය සාධක, මොළයට උපතේදී සියුම් හානි සිදුවීම හෝ ගැබිණි කාලයේදී වෛරස් ආසාදනයන්ට ලක්වීම හා ළමා කාලයේදී අපචාරයන්ට ගොදුරු වීම ආදී විවිධ වූ හේතු වූ හේතු ගණනාවක සංකලනයක් භින්නෝන්මාදයට බලපායි. මත්ද්‍රව්‍ය භාවිතයද හේතුකාරකයක් වියහැකි අතර, පවුල් අර්බුද හා මානසික ආතතිය නිසා තත්වය බරපතල අතට හැරීමට ඉඩකඩ ඇත.

    බොහෝවිට භින්නෝන්මාදය ඇතිවන්නේ ජාන දහස් ගණනක හා විවිධ පාරිසරික බලපෑම් රාශියක සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම සාධක කිසිවක් වෙන වෙනම ගත්කල භින්නෝන්මාදය ඇතිකරවීමට සමත් නොවේ.

    භින්නෝන්මාදයේ රෝග ලක්ෂණ මොනවාද?

    “Positive” රෝග ලක්ෂණ

    • Hallucinations - සැබවින්ම නොපවතින දෙයක් ඇසීම, පෙනීම, දැනීම හෝ ආඝ්‍රහනය වීමය. කටහඬවල් ඇසීම වඩාත් සුලභය.

    • Delusion - අනුන්ට ඉතා අමුතු යැයි හැඟෙන අදහස් දැරීම හා ඒවායේ තදින්ම එල්බ ගෙන සිටීම.

    • කල්පනාවේ ගැටළු - අවධානය මඳ වීම, එක් අදහසකින් තවෙකක් වෙත "පැනීම", හා මේ නිසා අන්‍යයන්ට ඔබ තේරුම් ගත නොහැකි වේ.

    • තමා අන්‍යයන් වෙතින් පාලනය වන බවක් දැනීම - ඔබේ අදහස් ඉබේම නැති වී යන බව, ඒවා ඔබේ අදහස් නොවන බව, ඔබේ ශරීරය වෙනකෙකු විසින් පාලනය කරන බව ආදිය."
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    Delusion කියන ලක්ෂණය නම් බුවාට හොදටම වැඩියි.:lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1509257
     
    Radampala

    Member
    May 7, 2007
    22
    2
    0
    :yes:
    උඹ නම් වැස්සකටවත් කැම්පස් යන්න බැරි වෙච්ච ඉරිසියාකාර කුහක ඩයල් එකක් හු*තෝ.

    බොරු මත පතුරවන්න එපා පොන්නයෝ තොට කැම්පස් යන්න බැරි උනා කියල. පොන්නයා.
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    කෝණික ගම්‍යතාව වගේ දැන් මේ ත්රෙඅඩ් එකෙත් යම් ගම්‍යතාවක් ඇතිවෙලා එක සන්ස්තිතිකව ගෙනියන්න විචාර කරන විවිද මත දරන සියලු දෙනාගේ
    සහබාගීත්වය මෙත් සිතින්ම අගය කරනවා .සමහර අයගේ ප්‍රකාශ දැක්කහම හිතෙනවා ඉන්නේ ගල්යුගේ ද කියල .මම මේ නූල දාල තියෙන්නේ
    කාටවත් රිද්දන්න නෙවෙයි .මගේ ප්‍රත්‍යක්ෂ දැනුම සමාජ ගතකර අන් අයගේ අද්දැකීම් දන ගැනීමට පමණයි . කෙනෙක් මට වඩා ඉහලට ගිහින්
    දැනුමින් හා gunayen දෙකෙන් ම සමාජය බබලවන ව නම් මම ඔවුන්ට හිස නමා ආචාර කරනවා .ඔවුන් දිහා බලල පුද්ගලිකව මගේ දියුණුවක් සේ ඒවා
    බලා සතුටු සිතක් සැබවින්ම ඇති කරගන්න තරම් සුපැහැදිලි මනසක් මා සතුව තිබෙනවා .එහි සත්‍ය තාවය තහවරුවන සිදුවීම් ස්වබාව දර්මය විසින්
    මට ඔප්පු කර තිබෙනවා .එකයි මම නිර්බයව තව දුරටත් මගේ මුල් නිගමනයම දරන්නේ .
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මට කරන නින්දා අපහස සියල්ලම කරපු කට්ටිය ආපිට බාරගන්න මොකද මම ඕව බාරගන්නේ නැහැ .මස් මාළු කන ගෝත්‍රික කට්ටියගේ කතානේ .පන්සිල් සිල්වන්තයෝ කියපු දේවල් නොවෙන බව පොඩි දරුවෙකුට උනත් තේරෙනවා . මම මෙතන බහුතරයක් විශ්වවිද්‍යාල සිසුවියන් කියන්නේ අද්දැකීමෙන් .ඒවිතරක් නෙමෙයි ලෝකේ වැඩියෙන් තියීන්නේ පස් .
    අඩුවෙන් තියෙන්නේ මැණික් .ඒවගේ මයි ලෝකයේ පිරිසිදු බුදුදහම අදහන කට්ටිය ගොඩක් අඩුයි .එක පිළිපදින කට්ටිය ඊඅටත් අඩුයි .
    එක පිළිපැදල මාර්ගපල ලබන කට්ටිය ඊටත් අඩුයි .නිවන් දකින කට්ටිය ඊටත් අඩුයි .මෙලෙස තාර්කිකව ගත්තද බහු තරයක්
    සිසුවියන් මෙසේ හැසිරීම පිලිබඳ යම් ස්වාබාදහමේ නීතියට එකඟ රටාවක් හැකි බව ගම්යවේ .
    උසස් අද්යාපන සිසුවියන්ගේ කුලකයේ සීලාචාර කම (ලිංගික /හොරකම් /බොරුකියන /නපුරු/පෝලිම් පනින) ඉතා අඩු පිරිසගේ වැඩි
    සාන්ද්‍රණයක් දක්නට ලැබීම මිෂනාරි අද්‍යාපනය නිසා සිදුවන්නක් ද කියා මා අසා සිටින්නේ එනිසයි .එසේනම් අද්‍යාපනය නිසි මගට
    සිසු දුරලා yahapath සිසු ඇතිකර ගැනීම බදු ගෙවන ජනතාවගේ අයිතියි .කිසිම පුද්ගලික හෝ රාජ්‍ය අද්යාපන ආයතනයක හිතුමතේ
    හැසිරුනොත් රට විනාශ වෙනවා තවදුරටත් .
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මට කරන නින්දා අපහස සියල්ලම කරපු කට්ටිය ආපිට බාරගන්න මොකද මම ඕව බාරගන්නේ නැහැ .මස් මාළු කන ගෝත්‍රික කට්ටියගේ කතානේ .පන්සිල් සිල්වන්තයෝ කියපු දේවල් නොවෙන බව පොඩි දරුවෙකුට උනත් තේරෙනවා .

    Mahaththayo,
    oba thuma budu dahama gena pages 2-3 kata kalin kiwwa deyak man quote karala prashnayak ahala athi.
    karunakarala ekata uththarayak denna puluwanda.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෝණික ගම්‍යතාව වගේ දැන් මේ ත්රෙඅඩ් එකෙත් යම් ගම්‍යතාවක් ඇතිවෙලා එක සන්ස්තිතිකව ගෙනියන්න විචාර කරන විවිද මත දරන සියලු දෙනාගේ
    සහබාගීත්වය මෙත් සිතින්ම අගය කරනවා .සමහර අයගේ ප්‍රකාශ දැක්කහම හිතෙනවා ඉන්නේ ගල්යුගේ ද කියල .මම මේ නූල දාල තියෙන්නේ
    කාටවත් රිද්දන්න නෙවෙයි .මගේ ප්‍රත්‍යක්ෂ දැනුම සමාජ ගතකර අන් අයගේ අද්දැකීම් දන ගැනීමට පමණයි . කෙනෙක් මට වඩා ඉහලට ගිහින්
    දැනුමින් හා gunayen දෙකෙන් ම සමාජය බබලවන ව නම් මම ඔවුන්ට හිස නමා ආචාර කරනවා .ඔවුන් දිහා බලල පුද්ගලිකව මගේ දියුණුවක් සේ ඒවා
    බලා සතුටු සිතක් සැබවින්ම ඇති කරගන්න තරම් සුපැහැදිලි මනසක් මා සතුව තිබෙනවා .එහි සත්‍ය තාවය තහවරුවන සිදුවීම් ස්වබාව දර්මය විසින්
    මට ඔප්පු කර තිබෙනවා .එකයි මම නිර්බයව තව දුරටත් මගේ මුල් නිගමනයම දරන්නේ .
    බර වචන ටිකක්, මොකක් හරි මෝඩ මාතෘකාවක් අහුලන් ඇවිත් උඹ පොර කියල පෙන්නලා එළකිරි එකේ ජනප්‍රිය වෙන්නද හදන්නේ. හරි හරි උඹට තරම් මොලේ තියන එකෙක් මේ එළකිරි එකේ නැහැ. උඹ තමයි වැඩකාරයා, බුද්ධිමතා, උගතා.

    පව් නොදී පලයන් හිවලෝ යන්න.
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    බර වචන ටිකක්, මොකක් හරි මෝඩ මාතෘකාවක් අහුලන් ඇවිත් උඹ පොර කියල පෙන්නලා එළකිරි එකේ ජනප්‍රිය වෙන්නද හදන්නේ. හරි හරි උඹට තරම් මොලේ තියන එකෙක් මේ එළකිරි එකේ නැහැ. උඹ තමයි වැඩකාරයා, බුද්ධිමතා, උගතා.

    පව් නොදී පලයන් හිවලෝ යන්න.

    Ane macho, campus kellongen athawarayata path una, e nisama job ekata bus eken nogihin bike ekak aran eken yanna hadana, office eke ekekgen hamadama athawara walata lakwena me ahinsaka nodaruwata ohoma kiyanna epa.hareeeeeeee paw.
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    Ane macho, campus kellongen athawarayata path una, e nisama job ekata bus eken nogihin bike ekak aran eken yanna hadana, office eke ekekgen hamadama athawara walata lakwena me ahinsaka nodaruwata ohoma kiyanna epa.hareeeeeeee paw.

    වැදගත් ව්දියට ඔයා මුල ඉඳල හැසිරුනානම් මම ඔකට පැහැදිලි කිරීමක් කරනවා(pya kalin ahapu prashneta ) .ය ඉස්සෙල්ල හික්මෙන්න .
    බුදුන් වහන්සේ අංගුලි මාලට දර්මය කියන්න ඉස්සෙල්ල නවතින කියල කිව්වා මතක නේ .මේකට කියන්නේ ප්‍රයෝගික
    බුදු දහමේ බාවිතය කියල
    .
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    වැදගත් ව්දියට ඔයා මුල ඉඳල හැසිරුනානම් මම ඔකට පැහැදිලි කිරීමක් කරනවා(pya kalin ahapu prashneta ) .ය ඉස්සෙල්ල හික්මෙන්න .
    බුදුන් වහන්සේ අංගුලි මාලට දර්මය කියන්න ඉස්සෙල්ල නවතින කියල කිව්වා මතක නේ .මේකට කියන්නේ ප්‍රයෝගික
    බුදු දහමේ බාවිතය කියල
    .

    wadagath ayata wadagath widiyata kathakaranna man dannawa ban.
    Thamanta yaganna bariuna kiyala campus giyapu minissunta irisiya karana kenekta kathakaranna one widiyath man dannawa.anna e galapena widiyata thama man me thread eke katha kale.

    mata oyagen prayogika budu dahama gana bana ahanna uwamanawak na.puluwannam man ahapu prashne balala ekata uththarayak denna.

    yanne koheda, malle pol wage eka prashnayak ahuwama wena wal wataram nathuwa ahana deyata adalawa uththarayak dunnanam eka matath pahasui, ehema unanam ubata AL walin campus yannath thibuna.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    වැදගත් ව්දියට ඔයා මුල ඉඳල හැසිරුනානම් මම ඔකට පැහැදිලි කිරීමක් කරනවා(pya kalin ahapu prashneta ) .ය ඉස්සෙල්ල හික්මෙන්න .
    බුදුන් වහන්සේ අංගුලි මාලට දර්මය කියන්න ඉස්සෙල්ල නවතින කියල කිව්වා මතක නේ .මේකට කියන්නේ ප්‍රයෝගික
    බුදු දහමේ බාවිතය කියල
    .

    thamun kiyana katha 1kata 1kak wenasne oii
    mama mehama kiwata tharaha wenna epa thamun hoda upadeshana sewayak labagathoth hoda nathda ara ''suminthrayo''wage than wala gewimakin thorawa upadeshana sewan labaganna puluwan
    puluwan tharan manasa sahallu karaganna balanna
    nathan manasika awapidanaya usanna wela loku amaruwaka watenna ida thiyenawa thamun
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    වැදගත් ව්දියට ඔයා මුල ඉඳල හැසිරුනානම් මම ඔකට පැහැදිලි කිරීමක් කරනවා(pya kalin ahapu prashneta ) .ය ඉස්සෙල්ල හික්මෙන්න .
    බුදුන් වහන්සේ අංගුලි මාලට දර්මය කියන්න ඉස්සෙල්ල නවතින කියල කිව්වා මතක නේ .මේකට කියන්නේ ප්‍රයෝගික
    බුදු දහමේ බාවිතය කියල
    .

    ඔබ තුමා විශ්ව විද්දයල වල කෙල්ලෝ ඔයාට විතරද අතල් දෙන්නේ වගේ මුඩුක්කු කතා කියකිය වැදගත් විදිහට හැසිරුණ , එක නම් මට මතකයි , අනික අර බස් එකේ උබ කියන දේවල් වලින් උබේ හිතේ කැත පේනවා මිසක් වෙන කාගෙවත් වැරදි පෙන්නේ නැහැ , වෙලාවකට කියනවා ගල් යුගයේ මිනිස්සු වගේලු අනිත් උන් ,එත් අපිට පෙන්නේ ගල් යුගයේ ඉන්නේ උබ ,
    දැන් බුදු දහමේ ප්‍රයෝගික බවිතයක් ගැන කියවනවා , උබට එක ගැන අබ මල් රේණුවක දැනුමක්වත් නැහැ , උබට සයිකෝ ! උබේ සයිකෝ කම වහගන්න බුදුදහමේ ප්‍රයෝගික බාවිතය කියල ,බුදු දහමට අපහස කරන්න එපා ,උබේ කැමති සයිකෝ කතාවක් බුදු දහම ගවගන්නේ නැතුව කතා කරපන් .....මෙන්න මම උබව රිපෝර්ට් කරා
     
    Last edited:
    • Like
    Reactions: Roshan 4ever

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මොනවා නැතත් උබ කැම්පස් කෙල්ලෙක්ගෙන් අලි බූට් එකක් කාල තියෙන බව පේනවා:lol:
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    Ko ban uba? horenma awith aith diwwa neda? ubath nikan ara podi un hangimuththan sellam karanawa wage thama.
    menna mekagena man uben ahanne.

    ඕනෙවට වඩා ලිගික
    ආශාවල් වලට මුල්
    තැන දෙනකොට
    අදාළ සාහකාර
    ලින්ගිකයාගේ
    ශරීර ලක්ෂණ
    තමන්ගේ ඊළඟ
    ආත්මේ ශරීරෙට
    එකතුවෙනවා .මේක
    වෙන්නේ නිම්හිම්
    නැති ආශාව
    නිසා .එතකොට එක
    ශරීරයක් තුල ගැහැණු
    පිරිමි ලක්ෂණ දෙකම
    ඇතිවී
    පොන්න බාවය
    ඇතිවෙන .මේක
    බුදුදහමේ සඳහන් දෙයක්
    එකට අබියෝග කරන්න
    එපා .

    mata mekata uththarayak diyan. budu dahame koheda mehema deyak thiyenne?
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    වෙලාවකට හිතෙනවා මෙම ශිෂ්‍යාවන්ගේ ලජ්ජා බය නැති කිරීම පිටුපස ඔවුන්ට නොදැනීම ඔවුන් සමාජයෙන් පලි ගැනීමකට යොමුවෙලද කියල ?
    මොකද මෙතන පුරුෂ ආදිපත්‍ය නිසා විශ්විද්‍යාල සිසුන් ඔවුන්ව අපහරණය කල එකේ වෛරය එතරම් ආක්‍රමණශීලී නොවන බාහිර සමාජයේ පිරිමින්ගෙන්
    පිරිමසාගැනීමේ තත්වයක් ද මෙහි ගැබ්වී තිබිය හැක .තනි අතින් අප්පුඩි ගහන්න බැරි නිසා .කොකවෙතත් මේක පිටුපස සිසුන්ගේ හෝ සිසුවියන්ගේ
    මනස විකුර්ති කිරීමටත් ලිංගිකත්වය සිය සමස්ත ජීවිතය යයි සිතීමට ද්‍රවය වාදී මිෂනාරි අද්‍යාපනය බල පා ඇති බවක් පේන්නට තිබේ .කෙසේ වෙතත්
    මා නගන අදහස්වලට සිය යට ඇඳුම පෙන්ගෙන තරම් දහදිය දමාගෙන වෛරයේ කෝපාග්නියෙන් මට මරණ තර්ජන පවා කරන පිරිමි සිසුන් නිසා මගේ සිතට
    ඉහත කරුණ හදිසියේම සිතුනි .