ලංකාවේ විශාලතම Open Source forum ය හා වෙබ් අඩවිය

chathun_pc

Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    ලංකාවේ විශාලතම Linux & Open Source forum ය හා වෙබ් අඩවිය

    logo.png


    ආයුබෝවන් !
    හිතවත් සහෝදර,සහෝදරියනි,

    www.linuxlanka.com යන නමින් දියත් කිරීමට සැලසුම් කර ඇති වෙබ් අඩවිය හා online Forum ය පිළිබඳ සතුටින් දන්වා සිටිමු. පොදුවේ ලිනක්ස් භාවිතා කරන්නන් හට ඇතිවන ගැටලු වලට විසදුම් ලබා ගැනීමට හා ඒ ගැන උනන්දුව ඇති පිරිසට තම දැනුම් අන් අය හා බෙදා ගැනීමට අත්වැලක් සැපයීම අපේ අරමුණයි. තවද ප්‍රජාව තුල open source software හා සේවාවන් පිළිබද ප්‍රචලිත කිරිම හා දැනට රට තුල ක්‍රියාත්මක open source projects හා සේවාවන් වලට වැඩි වටිනා කමක් ලබා දීමටය.මේ පණිවිඩය විශේෂයෙන්ම ඔබ වෙත එවනු ලබන්නේ ඔබ ලිනක්ස් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව facebook, blogs, google plus මහින් ලබා ගත් තොරතුරු මගිනි.මෙම වෙබ් අඩවිය හා forum ය සාර්ථකව පවත්වාගෙන යාමට ඔබගේ නොමද සහයෝගය බලාපොරොත්තු වෙමු.තනි තනිව කියාත්මක වීමට වඩා එකමුතුව කියාත්මක වීම, වඩා ප්‍රතිඑල දායක බව විශ්වාස කරමු.දැනට ඔබ සම්බන්ධ වී සිටින හෝ ඔබ දැනුවත් open source project ඇති නම් ඒ පිළිබද විස්තර (හැදින්වීමක්,logo හා images) [email protected] යන ලිපිනයට ලබා දෙන්න.මෙම අඩවියේ ඇතුලත් විය යුතු දේවල් පිළිබද ඔබගේ යෝජනා ද ඉහත සඳහන් ලිපිනයට එවීම මගින් මේ සඳහා ඔබගේ දායකත්වය ලබ දීම සතුටින් පිලිගමු.

    විමසීම් -0771399564
    ඔබගේ නිර්මාණාත්මක අදහස් බලාපොරොත්තු වෙමු

    අපගේ උත්සාහය සාර්ථක කර ගැනීමට මෙහි ඇති බැනරය ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ පළකරන්න.

    කේතය
    :-

    <div style="width:220px;height:101px;margin:0px;padding:0px;position:relative;"><a href="http://www.linuxlanka.com" target="new"><span style="position:absolute;z-index:2;width:220px;height:101px;"> </span></a><iframe src="http://www.linuxlanka.com/banner" width="220" height="101" frameborder="0" scrolling="no"></iframe></div>

     
    Last edited: