ලංකාවේ වෙබ් ඩිසයිනින්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ වෙබ් ඩිසයිනින්

    ලංකාවේ වෙබ් ඩිසයිනින් බත් පැකට් එකේ ගානටම වැටුනා එහෙනං. :lol:

    rdHYtH9.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl:
    එක page එකකටද දන්නෑනෙ බං :rofl: කෝල් කරල අහපුවහම එක page එකයි නං 550ට කරල දෙනව කියයි :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :rofl:
    එක page එකකටද දන්නෑනෙ බං :rofl: කෝල් කරල අහපුවහම එක page එකයි නං 550ට කරල දෙනව කියයි :rofl:
    එකයි තමයි බ0 :rofl:
    රෙස්පොන්සිව් පෙජ් එකක් ක්ලික් කරාම එ කන්ටෙන්ට්ස් තියෙන තැනට ස්ක්රොල් වෙනවා
    550 යි කියලා ඇඩ්වර්ටයිස් කරාට ඩොමෙන් හොස්ටින්ග් දාලා අනම් මනම් දාල ලොකු ගානක් කුඩු කරනවාහ්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :rofl:
    එක page එකකටද දන්නෑනෙ බං :rofl: කෝල් කරල අහපුවහම එක page එකයි නං 550ට කරල දෙනව කියයි :rofl:

    එකයි තමයි බ0 :rofl:
    රෙස්පොන්සිව් පෙජ් එකක් ක්ලික් කරාම එ කන්ටෙන්ට්ස් තියෙන තැනට ස්ක්රොල් වෙනවා
    550 යි කියලා ඇඩ්වර්ටයිස් කරාට ඩොමෙන් හොස්ටින්ග් දාලා අනම් මනම් දාල ලොකු ගානක් කුඩු කරනවාහ්

    නැහැ බොලවු. :lol:

    8eOtd4Q.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකයි තමයි බ0 :rofl:
    රෙස්පොන්සිව් පෙජ් එකක් ක්ලික් කරාම එ කන්ටෙන්ට්ස් තියෙන තැනට ස්ක්රොල් වෙනවා
    550 යි කියලා ඇඩ්වර්ටයිස් කරාට ඩොමෙන් හොස්ටින්ග් දාලා අනම් මනම් දාල ලොකු ගානක් කුඩු කරනවාහ්

    තඩි මාගලක් වගේ සේරම ටික හැතැම්මක් විතර scroll කරන්න පුලුවන් වෙන්න හදල ඉල්ලුව නං හරි 550ට :rofl:

    නැහැ බොලවු. :lol:

    8eOtd4Q.png

    4ක් :baffled: ඒක නං ටිකක් මොකක්ද වගේ :baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    :angry: මේ වගේ පො#න වේ@ගෙ පුතාලගෙ අම්මල තමයි එදා වේල හොයා ගන්න ගමේ හැම එකාටම අල්ලන්න පදුරු ගානෙ යන්නෙ. මහ උන්ගෙ ජාතකේ අවුල් වුනාම තමයි හැම එකම අඩුවට කරලා එදා වේල හොයාගන්නෙ. මේ හිගන්නො කරන වැඩ වලින් web dev කරන අනිත් උන්ටත් කෙල වෙනව කියල මේ පො#න ප@කු හිතන්නෙ නෑ. :angry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :lol: karima sinhalu inne...

    Me waden api ganath anith minissu hithanne chater widihata lol

    ඉස්සරහට මෙහෙම ඇඩුත් තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ. :eek:

    නිවසටම පැමින වෙබ් අඩවි නිර්මාණය කරදෙමි.

    හෝම්පේජ් එක, අමතර පිටු 3ක්, ෆොටෝ ගැලරි එකක් සහ Contact Us පිටුවක් සහිත සම්පූර්න වෙබ් අඩවියක් නිවසටම පැමින නිර්මාණය කරදෙමි.

    වෙබ් අඩවියට ඔබ කැමති නම් පමනක් මාහට දිවා ආහාරයට බත් වේලක් ලබා දෙන්න.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ඉස්සරහට මෙහෙම ඇඩුත් තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ. :eek:

    නිවසටම පැමින වෙබ් අඩවි නිර්මාණය කරදෙමි.

    හෝම්පේජ් එක, අමතර පිටු 3ක්, ෆොටෝ ගැලරි එකක් සහ Contact Us පිටුවක් සහිත සම්පූර්න වෙබ් අඩවියක් නිවසටම පැමින නිර්මාණය කරදෙමි.

    වෙබ් අඩවියට ඔබ කැමති නම් පමනක් මාහට දිවා ආහාරයට බත් වේලක් ලබා දෙන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: