මොරටුව යුනි එකේ කෝස් එකක් බැලුවා. යකෝ ඔලුව කැරකෙනවා ඒක දැකලා
සරලව කිසිම දෙයක් නෑ.. හෙන බැරෑරුම් විදියට පොඩි කන්ස්පෙට් පවා විස්තර කරනවා
හැබැයි සරල දේවල්
උදා_ වෙබ් ඩිසයිනින් . පයිතන් වගේ කෝස් . ඊට වැඩිය සෑහෙන ඉන්ටර්ස්ටින් විදියට ලෙක්චර්ස් යුටී වල තියනවා