ලංකාවේ වෛද්‍යවරයෙක් වීම - Becoming a doctor in SL part 2

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    mokada miniho... gani maricchha miniha wage adanne..

    hama wadema amarui thamai...
    inta bari nam palayanko adanne nathuwa.. api epa kiwwada? kaalakanni maha thopi nam
    Mr Dumb Haamu, please consider this is not intended to be read by people like you with low IQ and literacy.
    If you can read letters find the first part and understand the target audience and the intention of the writer. Nobody asked you to read this, just leave without showing your idiocy.

    Me mona karumayakda yako. Doka unanam eka karapan. Ayyo ane ambo ga ga walapenne nathuwa. Thopiwa balen dosthara kerewwe naane. Thopi hithanne anith rassa karana un katu kanne na kiyalada. Dostharala hondayi, habayi mehema andana un nam sapayak
    Mr Dumb Turner,
    please consider this is not intended to be read by people like you with low IQ and literacy.
    If you can read letters find the first part and understand the target audience and the intention of the writer. Nobody asked you to read this, just leave without showing your idiocy.
    ------ Post added on Jul 8, 2022 at 10:26 PM
     
    • Like
    Reactions: Rumeshzoysa

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    No one cares

    See Ya Goodbye GIF by Mostapes
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    උබලා විදින දුක පැත්තක තියලා රජයේ රෝහල් වල මිනිස්සු විදින දුක ගැන උබට අමතකද,රජයේ රෝහල් වල ලෙඩ්ඩුන්ට හරියන්න ඇදවල් නැහැ ලෙඩ්ඩු ඉන්නේ ඇද යට, බෙහෙත් හිගයි, එලියෙන් රිපෙට් ගන්න ගිහාම ගිනිගනන්, හරි යමන් ලෙඩ අදුර ගන්න පුලුවන් දැනුමක් තියෙන doctorsලා නැහැ, උබලාට නම් කවදා හරි private channeling කරලා සල්ලි හොයන්න පුලුවන් වෙයි පස්සට හැබැයි සල්ලි නැති මිනිස්සු අමු දුක් විඳිනවා

    image_1498582644-f37ea09bb2.jpg

    image_1498582666-3ad474d0c6.jpg
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    උබලා විදින දුක පැත්තක තියලා රජයේ රෝහල් වල මිනිස්සු විදින දුක ගැන උබට අමතකද,රජයේ රෝහල් වල ලෙඩ්ඩුන්ට හරියන්න ඇදවල් නැහැ ලෙඩ්ඩු ඉන්නේ ඇද යට, බෙහෙත් හිගයි, එලියෙන් රිපෙට් ගන්න ගිහාම ගිනිගනන්, හරි යමන් ලෙඩ අදුර ගන්න පුලුවන් දැනුමක් තියෙන doctorsලා නැහැ, උබලාට නම් කවදා හරි private channeling කරලා සල්ලි හොයන්න පුලුවන් වෙයි පස්සට හැබැයි සල්ලි නැති මිනිස්සු අමු දුක් විඳිනවා

    View attachment 176856

    View attachment 176857
    දැන් ඔයා මේක ලියපු මනුස්සයා තරම් දෙයක් කරලා තියනවද ඔය ඇදන් යට දුක් විදින ලෙඩ්ඩු වෙනුවෙන්. පුලුවන් නම් උත්තරයක් දෙන්නකො කරපු එක දෙයක්. ඔයාලා වගේ මිනිස්සු තමයි හැම එකාටම වටේට බැන බැන යන්නෙ. කරන මගුලක් නෑ, අඩුගානෙ දෙයක් කියවල තෙරුම් ගන්න ඉගෙන ගන්න තරම් බුද්ධි මට්ටමක් නෑ. ඉතින් කිසිම system change එකක් වෙන්නෙ නෑ.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    දොස්තර විතරක් නෙමේ ලංකාවෙ හෙල්ත් සෙක්ටර් එකේ පහල මට්ටමේ ජොබ් අමු කටු :rolleyes: :P
     
    • Like
    Reactions: shenat and Darkseid

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    කවුරුවත් බලහත්කාරෙන් දොස්තරලා කරාද මුන්ව? බලෙන් දොස්තර වෙන කිව්වාද ?
    ඔව් ගෙවල් වල බලපෑමෙන් වෙන එකකට ආසා වෙලා එක පැත්තක දාල දොස්තර කෙනෙක් වෙච්ච උන් ඇති යම් පිරිසක් .එත් අනික් උන් සෙරොම දොස්තර උනෙ සිය කැමැත්තෙන් .දොස්තර උනහම සමජෙ තියෙනව ලොකු පිළිගැනීමක් .
    අන්න ඒ වෙනුවෙන් .
    ඔය කටු දැනගෙන නෙමෙයි ද ආවෙ ?
    නාහෙන් නාඬ හිටු .
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    දොස්තර විතරක් නෙමේ ලංකාවෙ හෙල්ත් සෙක්ටර් එකේ පහල මට්ටමේ ජොබ් අමු කටු :rolleyes: :P

    දොස්තර විතරක් නෙමේ ලංකාවෙ හෙල්ත් සෙක්ටර් එකේ පහල මට්ටමේ ජොබ් අමු කටු :rolleyes: :P
    වෙන්න පුලුවන් , දොස්තරලාගෙන් වැඩිම කට්ටක් කන්නෙ ඉන්ටර්න්ලා ඒ ගැන තමයි මේකෙ තියන්නෙ. අනික් අයට අඩු වැඩි වශයෙන් මානව අයිතිවාසිකම් තියනව. මේකෙ අනික් දොස්තරලට තියන ප්‍රශ්න ලියල නෑ.
    අඩු මට්ටමේ අය එක්ක තරහක් නෑ, හොඳ අය ඉන්නව, නමුත් නිසි පාලන ක්‍රමයක් නැතිකම සහ එන එන ඇමතිලා කට්ටිය දැමීම නිසා ටිකක් කරදරයි.
    කොහෙ ඉස්පිරිතාලෙ හිටියත් කලුතර, බදුල්ල, පොලොන්නරුවෙ සෙට් එකක් ඉන්නෙ. ඉතින් නිවාඩු ගන්නවා.
     
    • Like
    Reactions: Ashan052

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    දැන් ඔයා මේක ලියපු මනුස්සයා තරම් දෙයක් කරලා තියනවද ඔය ඇදන් යට දුක් විදින ලෙඩ්ඩු වෙනුවෙන්. පුලුවන් නම් කුනුහරුප ගොන් කතා නොකියා උත්තරයක් දෙන්නකො කරපු එක දෙයක්. ඔයාලා වගේ මිනිස්සු තමයි හැම එකාටම වටේට බැන බැන යන්නෙ. කරන මගුලක් නෑ, අඩුගානෙ දෙයක් කියවල තෙරුම් ගන්න ඉගෙන ගන්න තරම් බුද්ධි මට්ටමක් නෑ. ඉතින් කිසිම system change එකක් වෙන්නෙ නෑ.
    මොකක්ද උබට මම කියපු කුනුහරුපේ , ඇත්ත කියද්දී රිදෙනවා නේද, අඩු කුලේ උන් දොස්තරලා වෙන්න ගිහාම ඔහොම තමයි උන්ට අනුන්ගේ දුක පෙන්නේ නැහැ
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මොකක්ද උබට මම කියපු කුනුහරුපේ , ඇත්ත කියද්දී රිදෙනවා නේද, අඩු කුලේ උන් දොස්තරලා වෙන්න ගිහාම ඔහොම තමයි උන්ට අනුන්ගේ දුක පෙන්නේ නැහැ
    හරි ඒක පැත්තකින් තියල අහපු එකට උත්තරේ දෙනවද?
    Sorry for inconvenience, usually people who give such replies start all filthy words in next comment.
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    හරි ඒක පැත්තකින් තියල අහපු එකට උත්තරේ දෙනවද?
    Sorry for inconvenience, usually people who give such replies start all filthy words in next comment.
    lol, ඔක්කොටම කලින් උබ මොකද දොස්තර වෙන්න කට්ට කන්නේ, ලෙඩ්ඩු සානිප කරන්නද, සල්ලි හොයන්නද
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    lol, ඔක්කොටම කලින් උබ මොකද දොස්තර වෙන්න කට්ට කන්නේ, ලෙඩ්ඩු සානිප කරන්නද, සල්ලි හොයන්නද
    ඇති ඇති මූ මෙතන නානවා ඇදගෙන පවු අඩෙ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    ඇයි බන් හැම රැකියාවක්ම වැදගත් කියල හිතන්න බැරි උබලට. ඩොක්ටර් නෙමෙයි මොකා උනත් හැම රැකියාවක්ම සමාජෙට සේවයක් කරනව.ලන්කාවෙ මොන ආන්ඩුවෙන් හරි රැකියාව අනුව පඩිය මිස දෙන අනිත් දීමනා අයින් කරන්න ඕන.පඩිය වැඩි කලත් කමක් නෑ ඔය පර්මිට් ඒම අයින් කරන්න ඕන.නැත්තන් සමාජෙ තවත් බෙදෙනව.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    lol, ඔක්කොටම කලින් උබ මොකද දොස්තර වෙන්න කට්ට කන්නේ, ලෙඩ්ඩු සානිප කරන්නද, සල්ලි හොයන්නද
    අහපු එකට උත්තරේ දෙන්න බෑ නේද හිතට එකගව?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වෙන්න පුලුවන් , දොස්තරලාගෙන් වැඩිම කට්ටක් කන්නෙ ඉන්ටර්න්ලා ඒ ගැන තමයි මේකෙ තියන්නෙ. අනික් අයට අඩු වැඩි වශයෙන් මානව අයිතිවාසිකම් තියනව. මේකෙ අනික් දොස්තරලට තියන ප්‍රශ්න ලියල නෑ.
    අඩු මට්ටමේ අය එක්ක තරහක් නෑ, හොඳ අය ඉන්නව, නමුත් නිසි පාලන ක්‍රමයක් නැතිකම සහ එන එන ඇමතිලා කට්ටිය දැමීම නිසා ටිකක් කරදරයි.
    කොහෙ ඉස්පිරිතාලෙ හිටියත් කලුතර, බදුල්ල, පොලොන්නරුවෙ සෙට් එකක් ඉන්නෙ. ඉතින් නිවාඩු ගන්නවා.
    පල ගොබ්බයා යන්න.උබේ ගොබ්බ අදහස් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ඇයි බන් හැම රැකියාවක්ම වැදගත් කියල හිතන්න බැරි උබලට. ඩොක්ටර් නෙමෙයි මොකා උනත් හැම රැකියාවක්ම සමාජෙට සේවයක් කරනව.ලන්කාවෙ මොන ආන්ඩුවෙන් හරි රැකියාව අනුව පඩිය මිස දෙන අනිත් දීමනා අයින් කරන්න ඕන.පඩිය වැඩි කලත් කමක් නෑ ඔය පර්මිට් ඒම අයින් කරන්න ඕන.නැත්තන් සමාජෙ තවත් බෙදෙනව.
    අනිවාර්යෙන්ම වැදගත්, මේක ලියලා තියන්නේ වෙන හේතුවකට,
    ලන්කාවෙ ඉන්න මිනිස්සු ඉස්සරහට වත් Doctor කෙනෙක් වෙන්න ඕන පට්ට life එකක් කියල හිතාගෙන ඉන්න එක නැති කරන්න. මේක කියවල මට නම් මගෙ ලමයා ලන්කාවෙ ඩොකෙක් කරන්න ඕනකමක් නැති වුනා.

    පල ගොබ්බයා යන්න.උබේ ගොබ්බ අදහස් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ
    Appatasiri Dotta pathumge nila sunakayaa hack welaa da manda?
    ------ Post added on Jul 8, 2022 at 11:10 PM