ලංකාවේ වෛද්‍ය විකාශනය ,ප්‍රමිතිය සහ අනාග&#3501

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සයිටම් වැහිය යුතු නොවේ.
    නිවැරදිව නියාමනය කල යුතුය.

    ඔව් බං ..මාත් කියන්නේ ඒකම තමා.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මෙවන් වෛද්‍යවරයකු මිහිපිට දෙවියකු කලේ එම

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් මේ වාගේ වෛද්‍යවරුන් සිටීම අගය කරමි.මෙවන් වෛද්‍යවරයකු මිහිපිට දෙවියකු කලේ එම මව්පියවරුන්මය.ආත්මාර්ථකාමී මිනිසුන් අතර මෙවන් මිනිසුන් තැනුවාට,දුප්පත් මිනිසුන් කන්නට ගත් පාන් බාගයෙන් බදු ගෙව්වාට ලක් මවට කිසිදු පාඩුවක් නැත.

    241jhiu.jpg

    1g1utz.jpg

    2ljqck8.jpg

    2ymzhxt.jpg

    29123b7.jpg

    Source :
    http://gossip.hirufm.lk/11350/2016/10/senior-medical-officer-sh-kolabage-artical.html
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් මේ වාගේ වෛද්‍යවරුන් සිටීම අගය කරමි.මෙවන් වෛද්‍යවරයකු මිහිපිට දෙවියකු කලේ එම මව්පියවරුන්මය.ආත්මාර්ථකාමී මිනිසුන් අතර මෙවන් මිනිසුන් තැනුවාට,දුප්පත් මිනිසුන් කන්නට ගත් පාන් බාගයෙන් බදු ගෙව්වාට ලක් මවට කිසිදු පාඩුවක් නැත.

    241jhiu.jpg

    1g1utz.jpg

    2ljqck8.jpg

    2ymzhxt.jpg

    29123b7.jpg

    Source :
    http://gossip.hirufm.lk/11350/2016/10/senior-medical-officer-sh-kolabage-artical.html

    watina minissu...