මටනම් ඔය ලබ්බවල් තේරෙන්නේ නැහැ. හැබැයි මෙහෙමයි. අඩන සින්දු වලත් ලල් එකක් තියෙන ඒවා තියෙනවා. රැප් වලත් තියෙනවා. වැලපෙන රැපුත් තියෙනවා. මොකින්බර්ඩ් දාගෙන පට්ටම තග් සීන් එකේ ඉන්න උනුත් ඉන්නවා. ඕවා වැඩිය හිතන්ඩ ඕනේ නැහැ . ඔය තියෙන ලබ්බක් ආස ලබ්බක් අහගෙන හිටියනම් එච්චරයි