ලංකාවේ සංගීත කලාවට මොකද වෙලා තියෙන්නෙ බන් ??

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    විට දිමා කියලා එකෙක් සින්දු කියනවා කියලා බෝඩ් එකක් දැක්කා 🤣
     
    • Like
    • Haha
    Reactions: ttj and lilman

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,836
    11,279
    113
    මටනම් ඔය ලබ්බවල් තේරෙන්නේ නැහැ. හැබැයි මෙහෙමයි. අඩන සින්දු වලත් ලල් එකක් තියෙන ඒවා තියෙනවා. රැප් වලත් තියෙනවා. වැලපෙන රැපුත් තියෙනවා. මොකින්බර්ඩ් දාගෙන පට්ටම තග් සීන් එකේ ඉන්න උනුත් ඉන්නවා. ඕවා වැඩිය හිතන්ඩ ඕනේ නැහැ . ඔය තියෙන ලබ්බක් ආස ලබ්බක් අහගෙන හිටියනම් එච්චරයි
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඩුබායි එහෙම ඉන්න උන් වැඩි හරියක් ෆේස්බුක් එකේ එහෙමනෙ ඉන්නෙ. ඒවගේ උන්ට මේවගේ ෆේස්බුක් පේජ් වලින් ප්‍රසුද්ද උන උන්ව මාර විඩියට චරිත වෙනවා. අර කුවේට් කුමාරි කියල ගෑනියකුත් ප්‍රසිද්ද වෙලා හිටියෙ කාලයක්. :yes: :rolleyes: