ලංකාවේ සමහර ගොතයෝ.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලංකාවේ සමහර ගොතයෝ.

    මේ ලගදි දවසක මම FB එකේ තියනව closed group එකක් cannabis කියල. එකේ දැම්ම පින්තුරයක් මම මට හම්බුන මල් කැල්ලක. එකේ පොස්ට් එකට comment කරපු එකම එක පිටරට එකෙක් මට නොන්ඩි දැම්මේ නැ.

    මෙන්න මේ ලංකාවේ ගොත කැරියෙක් ඇවිල්ල මෙන්න මාර පණ්ඩිත වදන් දෙන්න පටන් ගත්ත මචන්. මම එහෙම කව්රුවත් නොන්ඩි කරන්න කැමති නැ. එත් මු හෙන ගංජා ඔස්තාර් වගේ හෙන වදන් දෙන්න පටන් ගත්ත. මු නිකන් හොද ගංජා ජාති ගහන එකා වගේ එක එක ගංජා ජාති වල නම්, මට ඕනේ නම් ඕනෑම දෙයක් ලංකවෙන් අරන් දෙන්නම්( what do you want? I can get anything), උට ඕනෑම ජාතියේ ගංජා වර්ග ලංකවේ හම්බවෙනවා, මට වඩා හොද ගංජා කරයේ ඔන්න ඔය වගේ ගු කතා.
    මු මේ ගාල්ලේ මට බඩු අරන්දෙන්න හදනව.මම බන් දැන් අවරුදු 15 විතර නොකඩවා ගංජා ගහනව. උ දාන්නේ නැ අපිට ලැබෙන වසවිස ජාති ගැන.මම උට එහෙම ලොකු line දාන්න ගියෙත් නැ.

    බැරිම තැන මම දුන්න උට වදන් ටිකක් ගු යන්නම.උ මේ වැඩ කාරය වගේ කියෙව්වට ගහන්නේ KG. මම මුගේ profile එකට රිංගුවා බලන්න. මුගේ profile එකේ පින්තුරයක් තිබ්බ KG bag තියන් ගහන පින්තුරයක්. හොද ගංජා ජාතියක්වත් කටේ තියපු එකෙක් නෙවෙයි මු. තව මු ඒ group එකේම දාපු පින්තුරයක් අහු උනා තනිකර ගංජා කොළ bag එකක් එක්ක. මල් පොඩ්ඩක් වත් නැ එකේ. මුව් නොන්ඩි කරලා තිබ්බ හෙනට එකේ ඔක්කොම comment වල.

    මම කියන්නේ එක නෙවෙයි.මු දාන්නේ නැති දේවල්, කරපු නැති දේවල් හෙන පණ්ඩිතය වගේ කියවපු එක.

    මම බැරිම තැන දුන්න මුට reply එකක් ගු යන්නම. කට උත්තර නැති වෙන්නම.
    අන්තිමට උ බන් දාපු comments ඔක්කොම delete කරන් පලා ගිය. උමු එතන චාටර් උන තරම කියන්නේ උ මාව block කරලම දාල:rofl:. අපහු උ කාටවත් ගු කතා නම් කියන එකක් නැ කාලෙකට.

    බලපන් පිටරට මිනිස්සු අපිව චා කරන්න එන්නේ නැ. අපේ ඇයොමයි අපිට කෙලින්න එක්න්නේ.

    උගේ නම Dextar Perera. කොහේ ගොතයෙක්ද දාන්නේ නැ?



    මෙන්න මම දාපු පොස්ට් එක.

    1p8py1.jpg



    මෙන්න උට දීපු උත්තරේ. මේක හරියට තේරෙන්න නම් උ දාපු comment ටික කියවන්න ඕන. එත් උ ඔක්කොම delete කරලා.


    o75xu9.jpg
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කාවෙ උන්ද සද්දෙ එන්නෙ නැතුව පඩයක් ඇරගන්න තරම් වත් බුද්දියක් නැ, එවුනාට ඉන්ටෙල් එම්ඩි උන්ටත් උගන්නන්න කාතාව :rofl:
     
    • Like
    Reactions: Kalegana

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බ්‍රෝ ඔයා කොහේ ඉන්නවද දන්නේ නැ හැබය් දාපු බදඩු දින්ගනම් සුපිරිය්...

    මමත් ගංජා ගහල තියෙනවා.... ලංකාවේ හොද එක... අවරුදු 12 වගේ උඩදී තනමල් විල හොද එක..

    දැන් හොද ගංජා නැ ලංකාවේ... ඔක්කොම කෙජි, හැෂ් කෙමිකල්...

    ලංකාවේ පොලවේ හැදෙන ගංජා සුපිරිය්.. එත් ඒවා දැන් එන්නේ නැ....

    ඔයාට පිස්සුද බ්‍රෝ කබ්බෝ ෆෝම් කරන්න ගියේ... හය්යෝ
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලන්කාවෙ උන්ද සද්දෙ එන්නෙ නැතුව පඩයක් ඇරගන්න තරම් වත් බුද්දියක් නැ, එවුනාට ඉන්ටෙල් එම්ඩි උන්ටත් උගන්නන්න කාතාව :rofl:

    ඔව් බන්. හෙන පණ්ඩිතයි සමහර ඇයෝ, මුගේත් මාර ලොකු talk.සද්දේ විතරයි. වැඩ බැ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බ්‍රෝ ඔයා කොහේ ඉන්නවද දන්නේ නැ හැබය් දාපු බදඩු දින්ගනම් සුපිරිය්...

    මමත් ගංජා ගහල තියෙනවා.... ලංකාවේ හොද එක... අවරුදු 12 වගේ උඩදී තනමල් විල හොද එක..

    දැන් හොද ගංජා නැ ලංකාවේ... ඔක්කොම කෙජි, හැෂ් කෙමිකල්...

    ලංකාවේ පොලවේ හැදෙන ගංජා සුපිරිය්.. එත් ඒවා දැන් එන්නේ නැ....

    ඔයාට පිස්සුද බ්‍රෝ කබ්බෝ ෆෝම් කරන්න ගියේ... හය්යෝ

    මම ඉන්නේ kuwait මචන්. මේ ගෙවල් ඇතුලේ හදන බඩු. මම හොටෙල් ඒකක වැඩ. ගෙස්ට්ල සෙට් වෙනවා ඉතින්.එහෙන් මෙහෙන් ලැබෙනවා හොද බඩු මට, යාලුවොන්ගේනුත්.

    උඹ කිව්වා එක හරි. දැනට අවරුදු 12 කලින් හොද ගංජා ලංකාවේ තිබ්බ. හොද මල්. ඔය හුත්තේ KG නිසා තමයි හොද බඩු එන එක නැවතුනේ. ඇයි බන් KG වලින් හොද ලාබයක් තියනව business කරන ඇයෝන්ට.බලපන් බඩු හෙන පොඩ්ඩයි, මාර ගණන්. මම නම් ලංකාවට ආවම අනිවරෙන් හොද බඩු සෙට් කරගන්නවා. KG දිහා බලන්නේවත් නැ. ඔය chemical ජරාව ගහල මොනවා හැදේවිද කියල දන්නේ නැ.

    මම මචන් මුව දන්නෙවත් නැ. ඒ group එක international group එකක්. මු මේ කොහෙන්ද පැනල ලොක්ක වෙන්න හැදුව.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම ඉන්නේ kuwait මචන්. මේ ගෙවල් ඇතුලේ හදන බඩු. මම හොටෙල් ඒකක වැඩ. ගෙස්ට්ල සෙට් වෙනවා ඉතින්.එහෙන් මෙහෙන් ලැබෙනවා හොද බඩු මට, යාලුවොන්ගේනුත්.

    උඹ කිව්වා එක හරි. දැනට අවරුදු 12 කලින් හොද ගංජා ලංකාවේ තිබ්බ. හොද මල්. ඔය හුත්තේ KG නිසා තමයි හොද බඩු එන එක නැවතුනේ. ඇයි බන් KG වලින් හොද ලාබයක් තියනව business කරන ඇයෝන්ට. බලපන් බඩු හෙන පොඩ්ඩයි, මාර ගණන්. මම නම් ලංකාවට ආවම අනිවරෙන් හොද බඩු සෙට් කරගන්නවා. KG දිහා බලන්නේවත් නැ. ඔය chemical ජරාව ගහල මොනවා හැදේවිද කියල දන්නේ නැ.

    මම මචන් මුව දන්නෙවත් නැ. ඒ group එක international group එකක්. මු මේ කොහෙන්ද පැනල ලොක්ක වෙන්න හැදුව.

    ඈයෙක් මං දැකලා තියෙන්නෙ හෝඩි පොතේ විතරයි. :(