ලංකාවේ සමාජ ආර්ථික පන්ති

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    දන්න කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ලංකාවේ තියන සමාජ ආර්ථික පන්ති පිළිබඳ විස්තරයක්..
    ගොඩක්ම අවශ්‍ය වෙන්නේ.. middle class එක.
    Middle class එකේ lower middle class, upper middle class කියලා sub categories තියනවා නේ...මේවා ගැන ටිකක් පැහැදිලි කර ගන්න ඕන.. මෙයාලා ගේ අධ්‍යාපනය, රැකියාව අනුව වැටෙන category එක, ඉගෙන ගන්න/ගත්ත ඉස්කෝලේ, monthly income එක, use කරන වාහනය

    ධනපති පන්තිය ගැනත් පොඩි හැඳින්වීමක් දෙන්න...
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,174
    113
    35
    Spain
    රෝද හතරේ වාහනයක් තියෙනවා නම් මධ්‍යම පන්තිය, වාහන දෙක තුනක් තියෙනවා නම් ඉහල මධ්‍යම පන්තිය. රෝද දෙකේ වාහනයක් විතරක් තියෙනවා නම් පහළ මධ්‍යම පන්තිය. වාහන එකක්වත් නැති නම් හිඟන පන්තිය. ඊළඟට වාහන ගන්න දෙපාරක් හිතන්න වද වෙන්න ඕනේ නැත්නම් ගන්න පුළුවන් නම් ඒ ධනපති පන්තිය. මන් ඔය ජෝක් එකට කිව්වේ, නමුත් බැරෑරුම් උත්තරයක් නම් මන් හිතන්නේ AI වලින් අහල මේකේ දාල උන්ගෙන් අදහස් අරගෙන වැඩිදියුණු කරන එක හොඳයි කියල.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,317
    8,684
    113
    (man hitana vidiya)
    economy ekata kela wenna kalin saha pasu;

    poor class - accident ekak unoth..warada kage unath guti knna wenwa

    middle class - accident ekak unoth insurance katha krnwa. police ynwa

    1st class - accident ekak unoth panala ghilla berenna puluwan