මචන්ලා, උඹලා හිතන විදිහට ලංකාවේ තියන හොන්ඩම බැංකු ගිණුම මොකක්ද?... විසා මාස්ටර් පහසුකම් තියන credit card එකක් දෙන හොන්ඩ පොලියක් තියන online money transaction එහෙම කරන්න පුලුවන් එකක්... උඹලගේ accounts මොනාද? :dull::dull::dull: