ලංකාවේ ස්ප්ලිමන්ට් ගැනීම...

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ලංකාවේ ස්ප්ලිමන්ට් ගැනීම...

    ලංකාවේ සප්ලිමන්ට් ගෙන්නන විකුණන තැන් සහ පුද්ගලයෝ ගොඩක් ඉන්නවා..මේවගෙන් ගොඩක් වෙලාවට කලවම් කරනවා ෆේක් ප්‍රොඩක්ට් තියනවා කියල අහල තියනවා තව ඩුබායි කතන්දරයක් තියනවා ..මේකේ ඇත්ත නැත්ත මොකක්ද?? .උබල සප්ලිමන්ට් ගන්න සුවර් තැන් තියනවනන් පොඩ්ඩක් කියල පලයන්.. මෙහෙ ඒවගේ ඔරිජිනල් ද නැද්ද කියල චෙක් කරගන්න විදි මොනවද...QR කෝඩ් නම්බර් මොනවත් නෑ ගොඩක් ඒවගේ..:rolleyes:
     
    Last edited: