මචං රු. 5000 ට අඩු පර්ෆියුම් ගෙනෙන්කෝ බ්රෑන්ඩඩ්. උණූ කැව්ම් වගේ විකිනෙයි මෙහෙ
ඔයාට මොනවද ඕනි සුදූ..ඔයා ආස නැද්ද ..අර..අර..අරයට ලුවී විටෝන් හැන්ඩ් බැග් එකක් අරන් දෙන්න..අර ඔයාගේ වෝල් එක පුරාම ඉන්නේ..![]()


මට පුලුවන්න්නම් මෙන්න මේකේන් එකක් ගෙනත් දෙන්ඩකෝ ස්මිත් අයියා.. uberman body spray.
![]()
පට්ට සුවඳයි බන්,එච්චර ගානක් වෙන්නෙත් නෑ
මේක හොදද මචන් කොහොමද ගණන් එහෙම


