.:ලංකාවේ ස්වභාවික සම්පත්:.

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    .:ලංකාවේ ස්වභාවික සම්පත්:.

    මේ උදාවෙලා තියන කොරෝනා තර්ජනයට මුහුන දෙන අතර අපිට අනාගතේ ගැන ලොකුවට හිතන්න පටන් ගන්න ඕනෙ කාලෙ ඇවිල්ල තියනව..

    අපේ රටේ නිෂ්පාදනය ඉතාම අඩු මට්ටමක තියන බව අපි හැමෝම දන්න දෙයක්නෙ..

    ඒත් අපි හරියයම දන්නෙ නෑ අපිට ඒ නිෂ්පාදන ලංකාවෙම හදාගන්ම මේ අමුද්‍රව්‍ය අපේ මේ මහ පොලව මත හෝ තුල තියනවද නැද්ද කියල..

    ඉතින් මේ අනාගතේ එන අර්බුදය හමුවේ අපිට මොන වගේ නිෂ්පාදන අත අරින්න සිදු වෙයිද මොන වගේ ආදේශල වලට යන්න වෙයිද කියන ප්‍රශ්නය ඇති වෙන්න පුලුවන්..

    මෙහෙම දෙයක් සිදුවුනහොත් අපිට ලොකු අපහසුවකින් තොරව අපේ රටේම අමුද්‍රව්‍ය භාවිතා කරල අපිට ඕනෙ හැම දේම හදාගන්න පුලුවන් උනොත් කොච්චර දෙයක්ද නේද..

    ඔයාල දන්න එක එක නිෂ්පාදන හදන්න ඕනෙ කරන අමුද්‍රව්‍ය මොනාද ඒව අපේ ලංකාවෙන්ද ගන්නෙ නැත්‍නම් මොන රටෙන්ද ගෙන්නන්නෙ කියන දේවල සහ මේ සම්බන්ද වෙන ඕනෙ ම දෙයක් මෙතන කොටාගෙන යන්න පුලුවන් නම් අපිට අනගතේ මොන වගේ දේවල් කරන්න වෙයිද කියල අපිට යම් දුරකට දැනුවත් වෙන්න පුලුවන් වෙයි..

    උදාහරනයක් විදිහය ලංකාවෙ පොස්පේට් නිදියක් තියනව අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ..
    මේ වගේ ලංකාවෙ තියන ඒත් අපි භාවිතයට නොගන්නා ස්වභාවික සම්පත් ගැන කතා කරමු..

    Last edited:
    • Like
    Reactions: bombu123

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Mona anagathada miniho...

    nayata $ miliyana 500k aran eken million 5k adara denna tharam shakthimath ratak api...

    එකටම ඉග්නෝ ලිස්ට් යන්න ආසද ?
    වෙන තැනක කක්කි දාන්න යන්ම හාමු මෙහෙ හෝදන්න අය නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ වචනෙ පොඩ්ඩ්ක පැහැදිලි කරන්න පුලුවන් ද ?

    :yes:

    Consumerism is a social and economic order that encourages an acquisition of goods and services in ever-increasing amounts.

    Consumerism is the idea that increasing consumption of goods and services purchased in the market is always a desirable goal and that a person's wellbeing and happiness depends fundamentally on obtaining consumer goods and material possessions

    In the 20th century, mass production led to overproduction—the supply of goods would grow beyond consumer demand, and so manufacturers turned to planned obsolescence and advertising to manipulate consumer spending.
     
    එලකිරි...​