ලංකාවේ සැබෑ ම දක්ෂයින්

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Okkotama kalin rate education eka haduwe naththam malaata goda yanna wenne na, me minissunta wage monawahari boruwak karala rawattagannawa. kochchara social media thibunath ochchara thamayi. ada mona kramayata danuwath unath heta wena swaroopayakin enawa. minissu paw ithin
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    Okkotama kalin rate education eka haduwe naththam malaata goda yanna wenne na, me minissunta wage monawahari boruwak karala rawattagannawa. kochchara social media thibunath ochchara thamayi. ada mona kramayata danuwath unath heta wena swaroopayakin enawa. minissu paw ithin
    මොන එඩියුකේෂන් ද බන් .මෙ නිකන් දෙන දැනට තියෙන අධ්‍යාපනයටත් හරියකට උනන්දුවක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද ? විභාග ටික ගොඩ දාගන්න ඉතිං ගොඩක්ම දෙමාපියොන්ගෙ උනන්දුව මත එහෙමමත් පිරිසක් උනන්දු වෙනවා.
    අනික් උන් තෙරුමක්ම නැහැ .
     
    • Sad
    Reactions: Janithsl88

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    එක පැත්තකින් හිතෙනව ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ කියල. තව පැත්තකින් බැලුවොත් පව් මේ මිනිස්සුන්ගෙ තියෙන අසරණකමයි, අහින්සක කමයි කියල හිතෙනව. සමහර ගම්පැති තියෙනව ඒවල මිනිස්සු හෙන අහින්සකයි, අනුකම්පාවයි. වැඩිය රට ලෝකෙ ගැන තේරුමක් නෑ. මෙතන ගමක්ම රවට්ටන්න හේතුවෙලා තියෙන්නෙ ඕකයි. එක මනුස්සයෙක්වත් ඉදල නෑ අද රටේ වෙන දේවල් ගැන තේරුමක් තියෙන.

    මේකෙ තියෙන අතුරු ප්‍රතිඵලය ඉතින් මේ වගේ අහින්සක මිනිස්සුන්ට මේ වගේ දේවල් කලාම මේ මිනිස්සුන්ගෙ අර අහින්සක කමත් නැති වෙලා අවසානෙ කිසිම එකෙක්ට අනුකම්පාවක් දක්වන්නෙ නැතුව යනව. සමහරවිට ඔය දේවල් වලින් වෙන ලැජ්ජාව බලාපොරොත්තු කඩා වැටීම් එක්ක ඔය මිනිස්සුත් ඔතනින් එහාට බලන්නෙ අපිට කෙලියනම් අපිත් අනිත් උන්ට කෙලලහරි ගොඩයන්න ඕන කියන මානසිකත්වයෙන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    👆