ලංකාවේ සැමන් මාළු ගන්ඩ තියෙනවද??

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    ලංකාවේ සැමන් මාළු ගන්ඩ තියෙනවද??

    ලංකාවේ සැමන් මාළු ගන්ඩ තියෙනවද?? ඒ වගේ වෙන මාළු ජාති මොනවද?? සැමන් මාළු වලට වෙන නමක්ද කියන්නේ. මේක කරලා බලන්ඩ තමා හිත
    http://www.thekitchn.com/how-to-salt-cure-lox-at-home-f-141049
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැමන් නම් හුලක් අඩුයි. ටින් කරපු එක තමා බොහෝ විට, ඒත් සැමන් නම් හුගත් විට නෑ පිල්චාර්ඩ්ස් තමා එන්නේ........

    ළගින් ම යන මෙහේ මාළුව තමා ලින්න පරා/ලින්නා කියන්නේ........