ලංකාවේ සිටින ශ්‍රී ලාංකික - චීන ජාතිකයින්&#348

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවෙ ඉන්න පොහොසත් ම චීන ජාතිකයා කවුද?
    මම නම් හිතන්නේ අපේ හිත මිත්‍ර, බොරැල්ලේ යූ සහ සමාගමේ අධ්‍යක්ෂ සේයි යූ චුන් මහත්මයා කියලයි.
    ලංකාවේ දන්ත වෛද්‍ය ක්ෂෙත්‍රයට සම්බන්ධ නිෂ්පාදන බහුතරයක් ගෙන්වා බෙදාහරින ආයතනය, යූ & කම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ් ඔහු ගෙයි.
    ඔහු ඉතාම මිත්‍රශීලී, පරෝපකාර සහිත අයෙක්.
    එමෙන්ම මගේ සේවාලාභියෙක් බවත් කියන්නට ඕනෑය........
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවෙ ඉන්න පොහොසත් ම චීන ජාතිකයා කවුද?
    මම නම් හිතන්නේ අපේ හිත මිත්‍ර, බොරැල්ලේ යූ සහ සමාගමේ අධ්‍යක්ෂ සේයි යූ චුන් මහත්මයා කියලයි.
    ලංකාවේ දන්ත වෛද්‍ය ක්ෂෙත්‍රයට සම්බන්ධ නිෂ්පාදන බහුතරයක් ගෙන්වා බෙදාහරින ආයතනය, යූ & කම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ් ඔහු ගෙයි.
    ඔහු ඉතාම මිත්‍රශීලී, පරෝපකාර සහිත අයෙක්.
    එමෙන්ම මගේ සේවාලාභියෙක් බවත් කියන්නට ඕනෑය........

    පොඩි ඇඩ් එකක් නේ :P:lol::lol::lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    චීන බාසාව? මාද්‍යවෙදී ඉබ්බෝ ඒක අලුත්ම එකක්ද?
    චීන බාසාව කියල එකක් නෑනෙ. එක්කො මැන්ඩරින් නැත්නම් කැන්තනීස්, එහෙමත් නැතන්ම් ප්‍රාදේශීය චීන භාශාවල්.

    TFS +Rep
     
    Similar threads