ලංකාවේ සිටින ශ්‍රී ලාංකික - චීන ජාතිකයින්Ŝ
ලංකාවෙ ඉන්න පොහොසත් ම චීන ජාතිකයා කවුද?
මම නම් හිතන්නේ අපේ හිත මිත්‍ර, බොරැල්ලේ යූ සහ සමාගමේ අධ්යක්ෂ සේයි යූ චුන් මහත්මයා කියලයි.
ලංකාවේ දන්ත වෛද්‍ය ක්ෂෙත්රයට සම්බන්ධ නිෂ්පාදන බහුතරයක් ගෙන්වා බෙදාහරින ආයතනය, යූ & කම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ් ඔහු ගෙයි.
ඔහු ඉතාම මිත්‍රශීලී, පරෝපකාර සහිත අයෙක්.
එමෙන්ම මගේ සේවාලාභියෙක් බවත් කියන්නට ඕනෑය........



