ලංකාවේ සිඳු වූ දැවැන්තම යුධ මෙහෙයුම... කලාඔය බස් රථ මෙහෙයුම😱😱😱😱😱😱

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,039
    10,370
    113
    Anurata nathuwa munta thiyenne mkd
    අනුරට experience තියනවා හැම දේශපාලන පක්ෂයක් එක්කම ඉඳලා, මේ අයට එච්චර exposure එකක් නෑ වගේ. බලහන්කො මුන් හැම එකාම හානවා හානවා ඉවරයක් නෑ, එතකොට අර මනුස්සයා එන්න ඕනෙ ඒ ටික ගොඩදාන්න.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,370
    113
    මූ ඉස්පිරිතාලෙක දොස්තර කෙනෙක් නෙවෙයි ඇයි දන්නෙ නැද්ද. :lol:
    ජෙප්පො සේරමලාම අන්දල නේද තියෙන්නෙ. :rolleyes:
    හැමතැනම තියෙන්නෙ වෛද්‍ය නලින්ද කියලනෙ. :shocked:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,283
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එතන වෙච්ච දේ දන්න උන් විතරයි ඒක දන්නේ.
    හෙලිකොප්ටර් දෙකක් ඇවිල්ලා. එකක් කැඩිලා හෙන සින් ගොඩක් වෙලා තියෙනවා.
    බෝට්ටු පෙරලෙන්න ගිහින් පිස්සු හැදෙන සින් වෙලා තියනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    එතන වෙච්ච දේ දන්න උන් විතරයි ඒක දන්නේ.
    හෙලිකොප්ටර් දෙකක් ඇවිල්ලා. එකක් කැඩිලා හෙන සින් ගොඩක් වෙලා තියෙනවා.
    බෝට්ටු පෙරලෙන්න ගිහින් පිස්සු හැදෙන සින් වෙලා තියනවා
    මචන් උබත් බස් එකේ හිටපු එකෙක්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    එතන වෙච්ච දේ දන්න උන් විතරයි ඒක දන්නේ.
    හෙලිකොප්ටර් දෙකක් ඇවිල්ලා. එකක් කැඩිලා හෙන සින් ගොඩක් වෙලා තියෙනවා.
    බෝට්ටු පෙරලෙන්න ගිහින් පිස්සු හැදෙන සින් වෙලා තියනවා
    ඒ සෙට් එක හිටපු වහලේ හදපු බාස් එක්ක බලද්දි සීගිරිය මොකද්ද කියලා හිතුනා නෙ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,283
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන් උබත් බස් එකේ හිටපු එකෙක්ද?
    අපේම මිනිස්සු එතන ජිවිතේ මරණ අතරේ සටනේ ඉද්දි මටත් දැනුනා මාත් ඒ වහලේ මත ඉන්නේ කියලා

    ඒ සෙට් එක හිටපු වහලේ හදපු බාස් එක්ක බලද්දි සීගිරිය මොකද්ද කියලා හිතුනා නෙ
    හැම මගුලම දේශපාලනියකරණය කරන්න එපා බන් ලැජ්‍ජයි ම්නිස්ස්සුන්ගේ ජිවිත මතින් දේශපාලන කරද්දී
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    අපේම මිනිස්සු එතන ජිවිතේ මරණ අතරේ සටනේ ඉද්දි මටත් දැනුනා මාත් ඒ වහලේ මත ඉන්නේ කියලා
    බඩුවක් නොවී ඉදපන් බන්.
    අපි කතාකරන්නෙ මයිනා වගේ පකේ ඉමොශනල් සයිඩ් එකෙක් නෙමේ.

    එහෙනම් පුක නොදී ගිහින් මඩ පිරිච්ච ගෙයක් සුද්ද කරපන්. යාලුවෙක්ට කතකරලා අඩුගානෙ ලැට් එකක් හරි සුද්ද කරපන්. බැල්ලිගෙ පුතාලා එනවා හදවතට බිජ්ජ ඔබන්න. හොරිකඩ හැත්ත
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    අපේම මිනිස්සු එතන ජිවිතේ මරණ අතරේ සටනේ ඉද්දි මටත් දැනුනා මාත් ඒ වහලේ මත ඉන්නේ කියලා

    හැම මගුලම දේශපාලනියකරණය කරන්න එපා බන් ලැජ්‍ජයි ම්නිස්ස්සුන්ගේ ජිවිත මතින් දේශපාලන කරද්දී
    දේශය පාලනය කරන්න ඕනි උන් ආතල් දුන්නම අපිවත් දේශපාලනය කරලා බලන්න එපායනේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,283
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බඩුවක් නොවී ඉදපන් බන්.
    අපි කතාකරන්නෙ මයිනා වගේ පකේ ඉමොශනල් සයිඩ් එකෙක් නෙමේ.

    එහෙනම් පුක නොදී ගිහින් මඩ පිරිච්ච ගෙයක් සුද්ද කරපන්. යාලුවෙක්ට කතකරලා අඩුගානෙ ලැට් එකක් හරි සුද්ද කරපන්. බැල්ලිගෙ පුතාලා එනවා හදවතට බිජ්ජ ඔබන්න. හොරිකඩ හැත්ත
    අන්න ඒක තමා තොපෙයි අපෙයි වෙනස.
    තොපිට මිනිස්සුන්ට හදවත ගැහෙන රාවේ තේරෙන්නේ නෑ.
    නාඩි වැටෙනවා දැනෙන්නේ නෑ.
    හිරි වැටුනු මිනිස්සු.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    අන්න ඒක තමා තොපෙයි අපෙයි වෙනස.
    තොපිට මිනිස්සුන්ට හදවත ගැහෙන රාවේ තේරෙන්නේ නෑ.
    නාඩි වැටෙනවා දැනෙන්නේ නෑ.
    හිරි වැටුනු මිනිස්සු.
    කොච්චර ගැහුනද කියනවනම් කෝටිය පෙන්නලා ලක්ශ 50ටත් ඇරියා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,074
    15,653
    113
    35
    Spain
    Pisso Relakata Lankawe Minisu Balaya Dunnaa 🤮
    Munge heti danna nisa thama Thissamaharama Ye evun munta Pradeshiya Sabawa wath dunne naeththe😒
    ඔව් අවුරුදු ගානක් එක කරපු හැටි උන් දන්නවා, එත් කරුමෙට ලංකාවේ අනිත් උන් දන්නේ නෑ!