ලංකාවේ සියදිවි නසාගැනීම් පිළිබද දත්ත 😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,327
    8,479
    113
    Screenshot_2025-03-06-17-12-03-1.png


    පුරුෂ : 83.15 %
    ස්ත්‍රී : 16.85 %


    බෞද්ද :
    76.3 % 😢
    හින්දු : 17.6 %
    ඉස්ලාම් : 2.7 % 😲
    ක්‍රිස්තියානි : 3.2 % 😲
    වෙනත් : 0.3 %

    ජේසු , අල්ලා අදහන උං අතර සියදිවි නසාගැනීම් මෙච්චර අඩුවෙන්න හේතුව මොකද්ද ? 😒

    @Al Baik නානා මොකද්ද රහස ?


    Link👉 https://www.police.lk/?page_id=271
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,770
    5,997
    113
    10% යි හම්බයො ඉන්නෙ, එහෙම බැලුවත් උන්ගෙ 27% යි හැමනිල තියෙන්නෙ.
    තමන්ව මරන්න මාර ගටක් ඕනෙ, ඒ ගට හම්බ පොන්නයන්ට නම් නෑ කීයටවත්.
    ඒත් ඉතින් අපරාදෙ මැරෙන්නෙ. ඕනෙම ප්‍රශ්නෙකට අනිවා විසදුම් තියෙනව.

    කොහොමත් ඔය ටට්ට කහකඩයො ටික බවුද්දයන්ගෙ හිත සන්වේදී කරල තියන් ඉන්නෙ. මොකෝ උන්ට පිනට දානෙ ටික, සල්ලි ටික හූරන් කන්න. ඒක නිසා බවුඩ්ඩය සැලෙනව වැඩී එක පාර.
     
    • Like
    Reactions: Jihadi john

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ජන ගණත්වයට තමා සමාන වෙන්නේ. අනික් ඒව අඩු නෙවෙයි සාම්පල සයිස් එක අඩුයි. මුලදී Randomly වැඩිපුර පික් වෙන්නේ කොහොමත් වැඩිපුර ඉන්න සෙට් එක. සාම්පල සයිස් එක වැඩි වෙනකොට ඕකත් අර ගානට එනවා.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,327
    8,479
    113
    ජන ගණත්වයට තමා සමාන වෙන්නේ. අනික් ඒව අඩු නෙවෙයි සාම්පල සයිස් එක අඩුයි. මුලදී Randomly වැඩිපුර පික් වෙන්නේ කොහොමත් වැඩිපුර ඉන්න සෙට් එක. සාම්පල සයිස් එක වැඩි වෙනකොට ඕකත් අර ගානට එනවා.
    මේ තියෙන්නේ පොලිස් website එකේ දත්ත. සමීක්ෂණයක් නෙමෙය්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මේ තියෙන්නේ පොලිස් website එකේ දත්ත. සමීක්ෂණයක් නෙමෙය්.
    ඒක අවුලක් නෑ නේ. කෙනෙක්ට සියදිවි නසාගන්න හිතෙනකොට එයා වැඩියෙන්ම ඉන්න ජාතියේ කෙනෙක් වීමේ සම්භාවිතාව 72% යි නේ. එතකොට මුල් හතර දෙනාම ඒ ජාතියේ අය පික් උනොත් සියදිවි නාසාගත්ත කියන කුලකය ඇතුලේ ඒ ජාතියේ අය ඉන්න පුළුවන් සම්භාවිතාව 100%. ඒ කුලකය ලොකු වෙන්න වෙන්න ඒක ටික ටික population එකේ සම්භාවිතාවයට සමාන වෙනවා. ඕක පේනවා උඩ හින්දු බෞද්ධ දෙක බලද්දි ඒ දෙකේ probability එක වැඩියි population එකේ probability එකට වඩා. අඩු ඒවගේ අඩුයි.


    සියදිවි නසාගන්න හිතෙන ඒක තමා sample එකට පික් කරන selection එක.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Promise of after life is the greatest inducement for suicide - you think you can do better in next life.

    The day you release religion is bullshit and you have just only one precious chance to appreciate the cosmos and universe will make you stop taking life for granted. Enjoy life while you can.

    Of course, attempted suicide from depression is a medical illness, which needs to be addressed medically and psychologically