පුරුෂ : 83.15 %
ස්ත්රී : 16.85 %
බෞද්ද : 76.3 %
හින්දු : 17.6 %
ඉස්ලාම් : 2.7 %
ක්රිස්තියානි : 3.2 %
වෙනත් : 0.3 %
ජේසු , අල්ලා අදහන උං අතර සියදිවි නසාගැනීම් මෙච්චර අඩුවෙන්න හේතුව මොකද්ද ?
@Al Baik නානා මොකද්ද රහස ?
Link
Jana ganathwe balapn bn
මේ තියෙන්නේ පොලිස් website එකේ දත්ත. සමීක්ෂණයක් නෙමෙය්.ජන ගණත්වයට තමා සමාන වෙන්නේ. අනික් ඒව අඩු නෙවෙයි සාම්පල සයිස් එක අඩුයි. මුලදී Randomly වැඩිපුර පික් වෙන්නේ කොහොමත් වැඩිපුර ඉන්න සෙට් එක. සාම්පල සයිස් එක වැඩි වෙනකොට ඕකත් අර ගානට එනවා.
ඒක අවුලක් නෑ නේ. කෙනෙක්ට සියදිවි නසාගන්න හිතෙනකොට එයා වැඩියෙන්ම ඉන්න ජාතියේ කෙනෙක් වීමේ සම්භාවිතාව 72% යි නේ. එතකොට මුල් හතර දෙනාම ඒ ජාතියේ අය පික් උනොත් සියදිවි නාසාගත්ත කියන කුලකය ඇතුලේ ඒ ජාතියේ අය ඉන්න පුළුවන් සම්භාවිතාව 100%. ඒ කුලකය ලොකු වෙන්න වෙන්න ඒක ටික ටික population එකේ සම්භාවිතාවයට සමාන වෙනවා. ඕක පේනවා උඩ හින්දු බෞද්ධ දෙක බලද්දි ඒ දෙකේ probability එක වැඩියි population එකේ probability එකට වඩා. අඩු ඒවගේ අඩුයි.මේ තියෙන්නේ පොලිස් website එකේ දත්ත. සමීක්ෂණයක් නෙමෙය්.