ලංකාවේ සිසේරියන් සැත්කම් ගොඩක් වැඩිවෙලා නේද ? 😞😞😞

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113
    පහුගිය අවුරුදු තුන හතරේ ළමයි ලැබිච්ච යාළුවො, cousin ලා ගෙන් භාගයක විතර ළමයි c section එකකින් ලැබුනේ :(

    මේක hospital වලින් හිතාමතා කරන දෙයක්ද ?

    නැත්නම් රටේ ජනගහනය පාලනය කරන්න කරන දෙයක්ද ?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    832
    1,151
    93
    ලංකාවේ preference එක සීසර් . demand and supply . ඉහල/ මධ්‍යම පාන්තික ගේ percentage මන් හිතන්නේ 80%ක් වත් ඇති.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    VOG doctors ලා ගොඩක් ඕක බලෙන් කරන්වා. හේතුව Normal delivery එක time එක plan කරන්න බැ. Doctor ට ලේසි, අම්මට අමාරුයි. Hospital charges වැඩි normal delivery එකට වඩා.

    හැබැයි government hospital වල admit වෙන අයගේ බහුතරය normal delivery. C section කරන්නේ අම්මට අමාරු උනොත් විතරයි.

    මම මීට කලින් දැක්කා WHO එකේ C-section/සිසේරියන් අනුමත limit එකට වඩා වැඩි recommend limit එකක් ඇත්තටම වෙනවා කියලා (India වල video එකක).

    Recommend limit total birth වලින් 5-15%.

    මේ තියෙන්නේ India වල video එක.

    https://elakiri.com/threads/baby-delivery-c-section-mafia.2172133/
     
    Last edited:
    • Like
    Reactions: kavindu84

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ආසිරි එකෙන් කර ගන්න. පැකේජ් නෙ තියෙන්නෙ. 3 - 4ක් ඇති අඩුම එකට. අනිත් රුම්ස් ටිකක් Luxury. අඩුම පැකේජ් කියලා නැහැ. උඹ මුස්ලිම් නෙවේනෙ. තම්බි ගෑනු ඕකට කොස්ස දානවා. උන්ගෙ ආගමේ මන්සගාතද මන්ද?ඩොක්ටර් ඇවිත් එළියේදී බනිනව.

    Pro. Chamida Kandauda හම්බවෙයක් හයිලි රෙකමෙන්ඩඩ්.

    ලක්ෂ 4ක් වියදම් කරන එක ගැන නොහිතා කරන වැඩේ හරියට කරගනිං.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    නැත්නම් රටේ ජනගහනය පාලනය කරන්න කරන දෙයක්ද ?

    දෝදු ද යකෝ,
    මේ රටේ 3 වෙනි ළමයෙක් හදනව කියන්නෙ අනිවා මිස් ෆයර් එකක් ,
    හොඳ සිහියෙන් ඉන්න එකෙක් 2 ට වඩා නන් හදන්නෙ නෑ ...

    සීස කරා කියල 3-4 ක් හදන්න පුලුවන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    cesarean karanna thiyenne normal enna bari nam witharai. habai ithin lankawe private karana 95% ma karanawa normal enakota ridei kiyala..

    normal ena lamai healty and immune system ekata hondai beneficial bacteria birth canal ekedi expose wena nisa.
    ewagema ammtatah risk eka adui, infection adui, aye lamai hambenna chance wadi etc.. ridena eka arenna normal hambena eka thama honda..
    samahara ratawala lankawe wage ehema kamatthen cesarean karanna baha, health issue ekak naththan..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,576
    113
    ඒකත් දැන් රැල්ලට ගිහින්..ඩොක්ටලා කරන්නේ කියන දේ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    cesarean karanna thiyenne normal enna bari nam witharai. habai ithin lankawe private karana 95% ma karanawa normal enakota ridei kiyala..

    normal ena lamai healty and immune system ekata hondai beneficial bacteria birth canal ekedi expose wena nisa.
    ewagema ammtatah risk eka adui, infection adui, aye lamai hambenna chance wadi etc.. ridena eka arenna normal hambena eka thama honda..
    samahara ratawala lankawe wage ehema kamatthen cesarean karanna baha, health issue ekak naththan..
    ඔය C section කරලා ඉපදෙන ලමයින් ගෙන් බහුතරයක් කිරි මදි වෙලා කහ වෙනවා.