Baby Delivery C-section Mafia

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,473
    14,040
    113
    මෙක Indian වල video එකක් උනාට ලංකාවේ මේ වගේ.

    India වල private hospital වල C-section delivery 47.8%. WHT threshold එක 15%.

    ලංකාවේ private hospital වල delivery වලට admit වෙන බහුතරයට කරන්නේ C-section.

     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,473
    14,040
    113
    ඒක ඉතින් තෝරාගැනීමක්. එතකොට කාටවත් මුකුත් කියන්න බෑ.
    Couple එකට C-section කරන්න තෝරා ගැනීම් තිරණය ගන්න, භයා කිරීමක් මගින් කරන්නේ. එකයි ප්‍රශ්නෙ. ඔය video එක මුල ඉඳන් බලන්න.

    Government hospital වල C-section කරන්නේ අත්‍යවශ්‍ය නම් විතරයි.


    Pereda gatte mage baba, C section kala u loku wage penuna nisa

    Niyamai ban kolla
    ------ Post added on Sep 5, 2024 at 2:11 AM
    සුබ පැතුම් මචං.
    ------ Post added on Sep 5, 2024 at 10:30 AM
     
    • Like
    Reactions: ela and Solo Rider

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,634
    2,443
    113
    බලෙන් කරන්නේ නෑනේ... ප්‍රසව වේදනාව උඹට විඳින්න උනොත් තේරෙයි 😂
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,048
    26,134
    113
    Couple එකට C-section කරන්න තෝරා ගැනීම් තිරණය ගන්න, භයා කිරීමක් මගින් කරන්නේ. එකයි ප්‍රශ්නෙ. ඔය video එක මුල ඉඳන් බලන්න.
    ළමයට හොඳ නෑ නෝර්මල් ගත්තොත් කිව්ව ගමන් ඕන අම්මා කෙනෙක් බය වෙනවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,473
    14,040
    113
    ළමයට හොඳ නෑ නෝර්මල් ගත්තොත් කිව්ව ගමන් ඕන අම්මා කෙනෙක් බය වෙනවා.
    අන්න ඒකයි බං. Video එකේ තියෙන්නේ එක.

    අපේ පවුලේ private hospital admit උන අයට උනේ එකයි.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,065
    2,241
    113
    41
    In our own place.....
    අපේ ගෙදර දෙන්නම කපල ගත්තෙ. ලොක්කව ගන්න උන නිසා දෙකත් එහෙම්ම කරන්න ඕන කිව්ව ඩොකා. අවුරුදු 4ක් වත් වෙනස නැති නිසා. ඔය ඉන්නෙ දැන් බඩ පොඩ්ඩක් එල්ලගෙන :(:(:(:(
     
    • Sad
    Reactions: sahan50

    MOZ

    Active member
  • Apr 26, 2013
    674
    191
    43
    UK wala ehemanam normal ganne hama welema wage. mun okkoma salli walata. push karoth surgery ekata fee eka add wenne naa.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,179
    1,885
    113
    මෙක Indian වල video එකක් උනාට ලංකාවේ මේ වගේ.

    India වල private hospital වල C-section delivery 47.8%. WHT threshold එක 15%.

    ලංකාවේ private hospital වල delivery වලට admit වෙන බහුතරයට කරන්නේ C-section.


    Ehema nethi deviwaru wage doctors la 1 kenek 2nek innawa...ee golloth premium fee ekak gannawa hebei ammage physical and mental health dekama balance karanawa..