ලංකාවේ සුද්දෝ හෙවත් ලංසි ජාතියේ කතාව...

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,778
    9,149
    113
    Carl Muller was the best cat out of them all. By and large, our Burgher community is a super awesome group of people.

    Fun fact, Jean Arsanayagam’s own family, in addition to being Dutch, has a Sephardi Jewish progenitors too. She has talked about it in the past. Maiden name is Solomons.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මම බර්ගර්..ඒත් බර්ගර් ජාතියෙත් එක එක වර්ග ඉන්නවා. මට 1815 ඉන්දල උනත් pedigree එක කියන්න පුලුවන්.
    ඇත්තද මචන්. උඹ බගර්ද. නම කොහොමද තියෙන්නේ.
    මුළු නමම නෙවෙයි. මොන පැත්තේද උඹ ඉන්නේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    //එහෙත් ඉහල මධ්‍යම පාන්තික බෞද්ධයන් වූ ගුණදාස අමරසේකර , නලීන් සිල්වා ලංකා සමාජයට බෙදුවේ සංකෘතික පසුගාමීත්වය//

    මේ ටොපිය කාපු උන්ට දැන් කැදත් නෑ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    Walatara is also a burger

    Cheeseburger.jpg
     
    • Like
    Reactions: Dead Cupid

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇත්තද මචන්. උඹ බගර්ද. නම කොහොමද තියෙන්නේ.
    මුළු නමම නෙවෙයි. මොන පැත්තේද උඹ ඉන්නේ.
    මගේ සර් නේම් තියන අය ඉන්නේ උපරිම 25ක් වගේ ලංකාවේ.
    දෙහිවල.බම්බා.රාජගිරිය.වත්තල.මීගමුව. මගේ පප්පගේ පප්පගේ ගේ තියෙන්නේ වත්තල..මගේ ගේ තියෙන්නේ කොලොන්නාවේ. දැන් ඉන්නේ ඔස්ට්‍රියා.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මම බර්ගර්..ඒත් බර්ගර් ජාතියෙත් එක එක වර්ග ඉන්නවා. මට 1815 ඉන්දල උනත් pedigree එක කියන්න පුලුවන්.
    උඹ රත්නපුර පැත්තේ නේ ද ඉන්නේ ?

    Laknath Weerasighe ?
     
    Last edited: