ලංකාවේ සුනාමි video එකක් දෙකක් තියෙනවා දකපු නැති low res

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Over 30,000 people died in Sri Lanka alone. 230,000 altogether.
    What a disaster.
    තාමත් ඔය පැත්තෙ මූද අයිනේ ගෙවල් හොටෙල් තියෙනවා අයිතිකාරයෝ නැතිව පාළුවට ගිය. සමහර විට හැමෝම මැරිලා වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    මහින්ද විජේසේකර නේද මුල්ම වීඩියෝ එකේ කතා කරන්නේ?

    අන්තිම වීඩියෝ එක false alarm එකක්නේ.
    ------ Post added on May 14, 2024 at 1:32 AM
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    Sad Rabbit GIF by Muffin & Nuts
     
    • Sad
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,930
    113
    ලංකාවට හැදෙනවා නම් හැදනේන තිබුණු හොඳ අවස්ථාවක්. කෙහෙද ඒ සුනාමි ආධාර හොරා කාපු නාකිමයිනාවම මෙසිරිලකේ බේසිකයෝ ටික ජනාධිපති කරගත්තා ඊට අවුරුද්දකට පස්සේ.