ලංකාවේ සුනාමි video එකක් දෙකක් තියෙනවා දකපු නැති low res

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මට මතකයි පොඩි සීයව හොයන බාප්පාව බලා ගන්න අහුවෙන අහුවෙන සිඩි එක ගෙනත් බැලුවා. අන්තිමට සමුහ මිනී වලක් ගාව දැක්කා වගේ මතක. සීයලා කොච්චියේ හිටියේ. අන්තිමේදි බාප්පත් මැරුණා ටික කාලෙකට කලින්. සුනාමියේ වතුර පෙවිලා කියලා කිව්වේ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉස්සර MSD එකේ සුනාමි ආධාර පාග පාග යන්නේ. එච්චරට හම්බුනා. ඒත් ඒවා බෙදුවේ නැත්තේ ඇයි කියලා මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක්. :unsure:
     
    • Sad
    • Like
    Reactions: Any.key and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉස්සර MSD එකේ සුනාමි ආධාර පාග පාග යන්නේ. එච්චරට හම්බුනා. ඒත් ඒවා බෙදුවේ නැත්තේ ඇයි කියලා මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක්. :unsure:
    :shocked:
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,176
    4,437
    113
    අම්මෝ මාරම දවසක් මම හිටියේ ගාල්ලේ මිට්ටනි ...
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,358
    1
    61,953
    113
    Mother Earth
    අතීත මතක

    sad-man-crying-meme-ewgjulv950crqr8m.gif
     
    • Sad
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඉස්සර MSD එකේ සුනාමි ආධාර පාග පාග යන්නේ. එච්චරට හම්බුනා. ඒත් ඒවා බෙදුවේ නැත්තේ ඇයි කියලා මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක්. :unsure:
    අද බන්කොලොත්
     
    • Sad
    Reactions: chirantha19890821