ලංකාවේ සුපිරිම ඇල්ටෝ එක❤

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    yako thumbnail eka dakkama balanna hithenneth na. :angry:
    අඩේ ඔව් බන් කුනු ගොඩක් වගේ..මටත් එපා උනා දැක්කම..ටිපිකල් ලංකාවේ යූටියුබර්ස් ලා තා තමා ඉතින් මොනා කරන්නද:( මන් ඇල්ටෝ විඩියෝ එකක් බැලුවා..මේක සජ්ස් වෙලා ඊලගට:lol:
     
    • Like
    Reactions: robinprr

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    යකෝ ඕකට වියදම් කරපු ටිකෙන් peradua axia එකක් හරි පිකන්ටෝ Kia එකක් හරි brand new ගන්න තිබ්බා.
     
    • Like
    Reactions: robinprr

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මම වීඩියෝව බැලුව,
    මොන මගුලක්ද කියල හිතාගෙන තමයි මාත් බැලුවෙ.
    හැබැයි වාහනේ හදපු කෙනාගෙ කතාව ඇහුවම, හොඳ වැඩක් කියල හිතුන. මොකද මිනිහ හොඳ නිර්මාණ කරුවෙක්.
    අවුලකට කියල මට සෙට්වුනේ, දාපු පාට්ස් ගැන කියනකොට හැම වෙලේම "ඔර්ජිනල් ජපං" කියන එක.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    යකෝ ඕකට වියදම් කරපු ටිකෙන් peradua axia එකක් හරි පිකන්ටෝ Kia එකක් හරි brand new ගන්න තිබ්බා.
    ඕකට උත්තරේ ඌ විඩියෝ එකෙම කියලා තියෙනවා බං
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අපරාදෙ thumbnail එකට ඇල්ටො එකේ ෆොටෝ එක දැම්මෙ🤣 ඒ ටිකෙත් දාන්න තිබුනෙ වදන් ටිකක් කොර වෙන්නම 😂🤣🖐😂