
තව දේවල් ඇති බලපන්handbreak eka foot break karala... eeta eha baluwe na ithin

සිරාවට.yako thumbnail eka dakkama balanna hithenneth na.![]()
අඩේ ඔව් බන් කුනු ගොඩක් වගේ..මටත් එපා උනා දැක්කම..ටිපිකල් ලංකාවේ යූටියුබර්ස් ලා තා තමා ඉතින් මොනා කරන්නදyako thumbnail eka dakkama balanna hithenneth na.![]()
මන් ඇල්ටෝ විඩියෝ එකක් බැලුවා..මේක සජ්ස් වෙලා ඊලගට
ඕකට උත්තරේ ඌ විඩියෝ එකෙම කියලා තියෙනවා බංයකෝ ඕකට වියදම් කරපු ටිකෙන් peradua axia එකක් හරි පිකන්ටෝ Kia එකක් හරි brand new ගන්න තිබ්බා.
mokakda mata balanna kammali.ඕකට උත්තරේ ඌ විඩියෝ එකෙම කියලා තියෙනවා බං