ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කියලා වැඩක් නෑ බන්. උගේ ෆේස්බූක් account එකට ගිහින් ඌ දාල තියෙන ඒවා කියවපන්කෝ බන්. මාසෙකට ඇති හිනාවෙන්න.
    3.gif

    pissuda ban.
    api eka balanna awa kiyala danagatthoth ape account hack karai.
    :dull::dull::dull::dull:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කියලා වැඩක් නෑ බන්. උගේ ෆේස්බූක් account එකට ගිහින් ඌ දාල තියෙන ඒවා කියවපන්කෝ බන්. මාසෙකට ඇති හිනාවෙන්න.
    3.gif
    Link eka deepan balanda. search keruwata enne na
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන හිකනලෙක් ද ඒ, ප්‍රොෆයිල් එක දැක්කම තේරෙනවා... :lol::lol::lol::lol:

    Hacking තියා මූ Hello World application එකක්වත් ලියාගන්න දන්නවද දන්නේ නෑ බන්. ඉතින් බලපන්කො ලංකාවට යන කල. :(
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    Hacking තියා මූ Hello World application එකක්වත් ලියාගන්න දන්නවද දන්නේ නෑ බන්. ඉතින් බලපන්කො ලංකාවට යන කල. :(
    පව් අප්පා රෝයල් ඉන්සිටියුට්... :shocked::shocked:මේ කාලේ ගොන් ආතල් දුන්නු ඔක්කොම රෝයල් ඉන්සිටියුට්..
    උදා.... ශනුද්රි , සුලේකා , තව ඇති .............
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Hacking තියා මූ Hello World application එකක්වත් ලියාගන්න දන්නවද දන්නේ නෑ බන්. ඉතින් බලපන්කො ලංකාවට යන කල. :(
    yo nigger උඹට පිස්සුද? ජාති ජාති rusiru ගේ wife උඹේ facebook account එක hack කරලා ඇති දැනටමත්. facebook server එක තියෙන තැනත් දන්නවා නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පව් බන් පොරගෙ පොඩි එවුන් දෙන්නා මූට මොකක් හරි ඔලුවෙ අමාරුවක් වගේ